ෂිංහල කොටියා
+ සිංහල කොටියා යනුවෙන් වචනයක් මේ රටේ ව්‍යවහාරය තුල ඇත. එම වචනය ලක් ව්‍යවහාරයට පැමිනෙන්නේ දෙමල ඊලාම් කොටි සංවිධානය මේ රට තුල ක්‍රියාත්මක වීම ආරම්භ වීමෙන් පසුව ය.
+ දමිල ඊලාම් විමුක්ති කොටි (LTTE) ත්‍රස්ථ සංවිධානය ක්‍රියාත්මක වන්නේ දෙමල ජාතිකයන්ට වෙනම භූමියක් මේ රට තුල ලබා ගැනීමට (යයි පැවසුනද සත්‍ය නම් කොටි සංවිධානය ක්‍රියාත්මක වූයේ දකුණු ආසියාව තුල එකම කතෝලික රාජ්‍ය බිහි කිරීම සඳහා)ය. එයට සහය දැක්වූවෝ සමස්ථය දමිල යැයි සිතුවද සිංහල ජාතිකයන්ද (කතෝලික හා බෞද්ධ) කොටින් සමඟ ආරම්භයේ සිටම ත්‍රස්ථ කටයුතු සිදුකර ඇත.
"සිංහල කොටි" යන නම භාවිතා කරන්නේ කොටින්ට උදව් කල එම සිංහලයන් හැඳින්වීම සඳහා ය. මතවදී ගතවාදී සහ පෙරටුගාමී දායකත්වය දෙන්නවුන් ඒ අතර සිටී.
+ප්‍රධාන වශයෙන් කොටි සංවිධානයේ ජාත්‍යන්තර ජාලය සතුව පවතින අධික මුදල් සම්භාරය හේතුවෙන් මුල්‍ය වාසි තකා සිංහල කොටි වූවන් සිටී.
+ කොටි සංවිධානයට ප්‍රේම කරන කුමාරලා දේශපාලනයට පිවිසීමෙන් පසු ඔවුන් අටවගන්නා පක්ශයට සම්බන්ද වන සිංහල ජාතිකයන්ද කාලයාගේ ඇවෑමෙන් සිංහල කොටියන් බවට පත් වේ.
+ සමාජවාදය හා ත්‍රස්තවාදය යන දෙකම විමුක්තිය උදෙසා සටන් කරන බව එම වාද වල මූල ධර්ම මගින් පැහැදිලි වේ.
උදාහරණ ලෙස සමාජවාදී ලේබලය අලවා ඇති ජනතා විමුක්ති පෙරමුණ සහ
දමිල ඊලාම් විමුක්ති කොටි යන නම් දෙක පෙන්වා දිය හැක.
ත්‍රස්ථවාදයේත්, සමාජවාදයේත් මූල ධර්ම සමාන වීම නිසා සමාජවාදී කඳවුර නියෝජනය කරන අය ත්‍රස්ථවාදීන්ට පක්ශව කතා කිරීම සිදුවිය හැක්කකි.
මේ හා සම්බන්ද තවත් කරුණක් වන්නේ ලංකාවේ වාමාංශික ව්‍යාපාරයේ යෝධයන් ලෙස සිටි අය බහුතරයක් දමිලයන් වීමයි.
උදාහරණයක් ලෙස "නාගලින්ගම් ශන්මුගදාසන්" ගත් කල ඔහු ඉන්දියාවේ කේරලය තුල වෙනම කතෝලික රාජ්‍යයක් පිහිටුවීම සඳහා සුද්දන්ට උදව් කල ඉන්දියාවේ කොමියුනිට්ස් පක්ශය හා එක්ව වැඩ කල ද්‍රවිඩ කතෝලිකයෙකි. දේශසීමා පවා ලකුණු කලද සුද්දන්ට කේරලය වෙනම රටක් ලෙස වෙන් කල නොහැකි වූයේ ඉන්දීය නිදහස් සටනේ සිටි ස්වදේශිකයන්ගේ බලපෑම නිසාය.
අවසානයේ කේරලයේ දේශපාලන බලය කොමියුනිට්ස් වාදීන්ට ලබාදී සුද්දන් ඉන්දියාවෙන් පිටවිය.
අදටද කේරලය ඉන්දියාවේ ප්‍රාන්ත වලින් වැඩිම කතෝලික ප්‍රතිශතය සහිත ප්‍රාන්තය වන අතර අදටද කොමියුනිට්ස් පක්ශ කේරල ප්‍රාන්තය පාලනය කරයි.
මෙම සිදුවීමෙන් පසු ලංකාවට පැමිනි "ශන්" ලංකාවේ කොමියුනිස්ට් ව්‍යාපාරයට සම්බන්ද විය.
(ඉන්දියාවේ කේරලය කතෝලික රාජ්‍යයක් කිරීමේ සිහිනය ව්‍යර්ථවූ මිශනාරීන් ප්‍රභාකරන් නම් මානසික රෝගියා ලවා සිදු කරන්නට ගියේද එයමය. වර්ථමානයේ සුදු රටවල් ltte යට මෙතරම් කඩේ යන්නේද ඒ නිසාමය. තිලීපන් ලා සමරන්න පාදිලි උන්නාන්සේලා යන්නේද ඒ නිසාය.)
ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීරගේ ගුරුවරයා වූයේ ශන්මුගදාසන් ය.
ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින්ගේ පියාගේ හොඳම මිතුරාද ශන්මුගදාසන් ය.
ලංකාවේ වාමාංශික සංවිධාන ltte යට, මිශනාරිකරණයට මේ තරම් ලැදියාවක් දැක්වීමට හේතුව වාමාංශය තුල සිංහල කොටි බහුල වීමට හේතුව ඔබට වැටහිය යුතුය.
+ මේ දෙකටම අදාල නොවන තවත් සිංහල කොටි කාන්ඩයක් සිටී.
කුඩා කල තම පවුලේ ආර්ථික දරිද්‍රතා හේතුවෙන් දැඩි පීඩාවිදි , ජීවිතය නැති කර ගැනීමට පවා උත්සාහ කල, බෞද්ධ පරිසරය තුල ඇති අත් හැරීම දරිද්‍රතාවය ට හේතුව ලෙස වරදවා වටහාගත්, පසුව අද්‍යාපනයෙන් ඉහලට ගොස් දැඩි ලෙස මුදල් පරිහරණය කල, කුඩා කල ලැබූ අමිහිරි අත්දැකීම් නිසා සිංහල සමාජයට, බුදු දහමට වෛරකරන මානසිකත්වයක් ගොඩනගාටත් පිරිස එම කන්ඩායමයි. ඔවුන් කුඩාකල විඳි මුදල් අලෝදරය පිරිමැසීමට ලෝකෙම මුදල් වලටද නොහැක. එම නිසා ඔවුන් මතවාදීව සිංහල සංස්කෘතිය පවා ඝාතනය කරයි. සංස්කෘතික ඝාතකයන් ලෙසින්ද ඔවුන්ව අර්ථ දැක්විය හැකිය. එවන් බොහෝ අය ප්‍රභාගේ ශුක්‍රාණු වලට පවා දැඩි සේ ඇලුම් කරයි.
+කන්දේ වැරදි පැත්තට වැටීම නිසා සිංහල සමාජයේ, බුදු දහමේ සත්‍ය හරය උකහා ගැනීමට නොහැකි වූ, ජීවිතයේ පරිපීඩනයන් තුලින් සමාජය කෙරෙහි වෛරයක් නිපදවාගත් මොවුන් සමාජයක යහ පැවැත්මට ඉතාමත් අහිතකර ය.
+ මුදලට හෝ සිතේ ඇති ඇරියස් එකක් කවර් කිරීමට හෝ නිවැරදි මග පෙන්වීමක් නොලැබීම නිසා හෝ මේ මහ පොලවට වෛර කරමින් ත්‍රස්ථවාදය සමග අත්වැල් බැඳගත් සිංහල කොටියන් මුලු මහත් රටටද සමාජයටද පිළිලයකි. උන් දෙමල කොටියන්ටත් වඩා ඉතා භයානකය. සිංහල සමාජය අවුලවන කෲර සිත් ඇති සිංහල කොටියන් ගෙන් ඔබේ දරුවා බේරා ගන්න.
(උදීෂ රාමනායකගේ මුහුණු පොතෙන් උපුටා ගැනිනි)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?