ගංගාරාමයේ පොඩි හාමුදුරුවෝ කළ ශාසනික හා ජාතික මෙහෙවර
අතිපූජනීය අපේ පොඩි හාමුදුරුවන් වහන්සේ සිදුකළ ශාසනික ජාතික මෙහෙවර මෙතෙකැයි කියා ප්‍රමාණ කළ නොහැකිය. උන්වහන්සේ අනාගත පරපුර වෙනුවෙන් සිදුකළ සද්කාර්යයන් බොහෝ දෙනෙක් දන්නේවත් නැත.
කොළඹ බෞද්ධ බලය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් නාහිමියන් දැක්වූ කැපවීම, ලාංකික කලා සම්ප්‍රදායයන් වෙනුවෙන් දැක්වූ අවධානය ඉතා වැදගත්ය. ලොව කොහේ සිට සංචාරකයෙක් පැමිණියත් ගංගාරාමය වෙත පැමිණෙන තැනට බෞද්ධ සිද්ධස්ථානයක් කොළඹ නගරසීමාව තුළ නිර්මාණය කිරීම කෙතරම් වැදගත් ක්‍රියාවක් ද? ගංගාරාමයෙන් නොකළ වැඩක් නැත. පෙරහැර, පිරිවෙන්, වෘත්තීය පුහුණු, මාධය නාලිකා,
අධ්‍යාපන, වෘත්තීය පුහුණු, කලා කටයුතු, ධර්ම සන්නිවේදනය, බෞද්ධ තරුණ තරුණියන්ගේ විවාහෝත්සව, කොළඹ හා තදාසන්න ආයතනයන්හි පිරිත්, දාන, බණ පිංකම් මේ සියල්ල නාහිමියන්ගේ කැපවීම මත ගාරාමය සිදුකළ සේවාවන්ය. උන්වහන්සේ සිදුකල අමිල මෙහෙවර ඉදිරියට පවත්වාගෙන යාම පිණිස ශක්තිමත් ශිෂ්‍යරත්නයක් ලෙස ආචාර්ය කිරින්දේ අස්සජී හිමියන් සකස්කොට තැබීම මේ සියළුම කාර්යයන් හා සේවාවන් අතර කැපීපෙනෙන වැදගත්ම කාර්යය වෙයි. උන්වහන්සේට උතුම් නිර්වාණාවබෝධය පිණිස සිදුකළ සියලු කුසලධර්මයෝ උපනිශ්‍රය වෙත්වායි ප්‍රාර්ථනා කරමි.
- මැදගොඩ හාමුදුරුවෝ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..