අත්තිඩියේ හාමුදුරුවන්ට ඕෂෝට චේට දලයි ලාමාට කලින් බුදුන් පපුව ඇතුලට වැඩමකර සිටියේ නැද්ද ?
පසුගියදා ඉන්දියාවේ උත්සවයක් අවස්ථාවේදී දලයි ලාමා දරුවෙකුගේ තොල් සිපගෙන මගේ දිව උරන්න යැයි දරුවෙකුට පැවසූ බව මාධ්‍ය වාර්තා කර තිබුණි. ථෙරවාදී බුදුදහමට අබමල් රේණුවක වැඩක් නැති චරිතයක් වන දලයි ලාමා නම් මගේ හිතේ නැත. බුදුදහමට මෙහායින් කියවූ ඕෂෝත් මගේ පපුව ඇතුලේ නැත චේ ගැන මෙතන නොලියා ඉම්මු.
බුදුන් අසමසමය . ජපානයේ නම් ටැටුව දැකල පිටුව ලියනවා හිටපු උන් දන්නවා ටැටුව ගහන්නේ යකුසෝ. රස්සාවක් ගන්න බැහැ. සදමතින් ඇවිද යන්නේ පොලවේ ඉදන් නම් ඒ තණමල්විල. හිල් සෙරෙප්පු දෙකක් තාර වලින් වහගෙන දානවා නමේ උගේ වරද රස්සාවක් කරපිය ඒ උගේ ගංජා මතය. මිනියට කරගහන්න නෙමේ යාලුවෝ ඉන්න ඕනේ මිනිස්සුන්ව ජිවත් කරවන්න. පොතට කලින් පිටකවරේ අපි නම් බැලුවේ නැහැ. හැබැයි හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ කියල පැරැන්නෝ කිව්වා. මට නම් මිනිහෙක් පිටින් බලලත් යක් කියවීමක් ගන්න පුළුවන්. යකඩ හීන විදවන්නේ දෙමව්පියෝ සුත්‍ර දේශනාවල කල්‍යාණ මිත්‍රයෝ ගැන කියවෙනවා.
දැන් බැනපල්ලා . හැබැයි මමත් සින්දුව තනුව රසවින්දා.
(උපුටා ගැනීමකි)



සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්