බංග්ලාදේශයේ අරගලය පිටුපස ඇත්තේ ඉන්දීය අතපෙවීමක්
ඉන්දියාව, ඉන්දියාවට ආසන්න රාජ්‍යයන් ආර්ථික අතින් ශක්තිමත් වීමට ඉඩ නොදෙන බව අපි පුන පුනා කීවේ අපේ රටේ, ක්‍රියාත්මක වුන ඊනියා අරගලය සමගය.
අද බංග්ලාදේශයේද දියත් වෙන්නේ ලංකාවේ දියත් කල අරගලයට සමාන කුමන්ත්‍රණයකි.
ෂෙයික් හසීනා සමග බංග්ලාදේශය දරුණු කොවිඩ් වසංගතයෙන් පසු අඩු මිළ බංග්ලාදේශ ශ්‍රමය පදනම්ව ඉදිරියට එමින් ආර්ථික ප්‍රතිසංස්කරණ කරමින් 6 % ,වඩා වැඩි ආර්ථික වර්ධනයක් අත්පත් කර ගනිමින් පැමිණි ගමන රජයේ රැකියා කෝටාවක් (,බංග්ලාදේශ නිදහස් අරගලයට සහාය දුන් පවුල් වලට හිමිවන) මත දකා සරසවිය මුලිකව ඇරඹි මේ ප්‍රචන්ඩ අරගලය
අද වනවිට බංග්ලා දේශ පාළනය අවුල් කරමින් ගමන් කරයි.
එහි හැඩතළ සහ ප්‍රචන්ඩත්වය ලංකාවේ දියත් කළ අරගලයට සමානව දියත්වේ.
ශිෂ්‍ය සහ විරෝධතා කරුවන් අතර බංග්ලාදේශ ආරක්ෂක අංශ සමග ගැටුම්,නිර්මාණය කරන වෙනම කොටසක් ක්‍රියාත්මකය. (ලංකාවේ අරගලය තුළසිටි හෙල්මට් බලකාය මෙන්)
ලංකාවෙි අරගලය මෙන්ම සරසවි තුළ මාක්ස්වාදී සමාජවාදී අදහස්,දරන ශිෂ්‍ය සංවිධාන මේ බංග්ලාදේශ අරගලය තුළද මුල් වී ක්‍රියාත්මක වෙමින් ඇත.
ලංකාවේ සිදු වුයේ නැතත් බංග්ලා දේශයේ ආරක්ෂක අංශ අතින් ශිෂ්‍යයන් 100 වැඩි පිරිසක් මේ වනවිට මරණයට පත්ව ඇත.
මෙම බංග්ලාදේශ අරගලය රැකියා කෝටාව ඉස්සරහට දමා පැමිණියද දැන් ක්‍රියාත්මක වන්නේ ෂෙයිකි හසීනාට සහ ආන්ඩුවට ඉල්ලා අස්වන ලෙස බලපෑම් කරමිනි.
මෙවර ෂෙයික් හසීනා අගමැකි ධුරයට පත්වීමෙන් පසු චීනයට අයත් සිංගප්පුරු සමාගමක් සමග අළුත්,ව්‍යාපෘති ගණනාවකට අත්සන් තබා ඇති අතර එය ඉන්දියාවේ නොසතුටට හේතුවී පැවතීම මෙම බංග්ලාදේශ අර්බුදයේ මුලික කාරණය වී ඇතුවාට සැක නැත.
බංග්ලා දේශයේ ශිෂ්‍ය අරගලය දියත් වන්නේ 2022 ලංකාවේ ගෝල්ෆේස් අරගලය දියත් වු ආකාරයටමය.
ගෝල්ෆේස් අරගලය පිටුපස සිටි කංඩායම් දෙකින් එකක් ආසියානු ක්‍රමයට බංග්ලාදේශ අරගලයත් මෙහෙයවමින් පවතී.
අවසානයට වන්නේ බංග්ලාදේශයේ වියවුල් වාතාවරණය මැද ආර්ථික සංවර්ධන වේගය කඩා වැට්ටවීමයි.
- නුවන් මොණරවිළ -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..