අරගලයට වසර 02යි... සාර්ථක වුයේ තානාපති කාර්යාළ පමණයි
මේ අරගලයේ අවසාන දිනය 2022 ජුලි 09 දාය. අදට වසර 02යි.
මේ,සෙනග අරගලයේ හිටියා කීව කිසිම දේශපාලන පක්ෂයකට අද රැස් කරන්න බෑ. ‼️
අඩුම මාළිමාවේ වේදිකාවක් ඉස්සරහවත්,නෑ.‼️
ලහිරුලා, දුමින්දලා, මුදලිගේලා ඉන්න ජන අරගල ව්‍යාපාරයටත් නෑ‼️
ඒ,වගේම අරගලය දියත් කරන්නට මුලික වුනා කියන කාරණා ටික පැටව් ගහලා එදාටත් වැඩිය අද තිබෙනවා.
එදා ගෝඨාභය රාජපක්ෂ එලවන විට තිබ්බ ජීවන වියදමට වඩා මහපොළවේ ඇත්ත ජීවන වියදම වැඩිවෙලා තියනවා.
එහෙමනම් මේ මිනිස්සු අද ඉන්නත් ඕන ගෝලෆේස් එකේ
සිද්ධ වුනේ ඇමරිකන් සහ ඉන්දියන් තානාපති කාර්යාළ ඔවුන්ගේ ව්‍යාපෘතිය ලෙස අරමුණු කරගත්ත රාජපක්ෂලා බලයෙන් පහ කිරීමේ ව්‍යාපෘතිය ඉටුවීම විතරයි.
මේ සෙනග ජනාධිපති මංදිරයට ඉදිරියට ආවේ දැනුවත්ව හෝ,නොදැනුවත්ව ඒ ව්‍යාපෘතිය වෙනුවෙන්.
මොකද ඒක එහෙම නෙවේනම් මේ සෙනග සහ ඒ අරගලය අදත් මහපාරේ තියෙන්න ඕන.
එහෙමනම් අද රනිල් වික්‍රමසිංහ සහ ඔහු යටතේ රාජපක්ෂලා අදත් පාළනයේ ඉන්න බෑ.
අරගලය සාර්ථකයි.
හැබැයි මේ ආව මිනිස්සුන්ට නෙවෙයි.
අරගලය ව්‍යාපෘතියක් ලෙස දියත් කළ තානාපති කාර්යාළ වලට. ‼️
අරගලය තුළින් කවුරු හරි, ජයග්‍රහණයක් ලැබුවද ඇහුවොත් කියන්න තියෙන්නේ අරගලය කරපු කාලේ,තිබ්බ මිළට චුට්ටක් අඩුවෙන් ඉන්ධන ගන්නවා.
අරගලය තිබ්බ කාලේ නැති වැටුපට බද්දක්,ගෙවනවා
රාජපක්ෂලා බලයේ නෑ කියලා හිත රවටිටගෙන රනිල් එලවනවා
වගේ දේවල්ම කියනවා
අරගලය නම් නඩගමේ වසර දෙකක ප්‍රතිපල එච්චරයි
- නුවන් මොණරවිළ -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..