රනිල්ගේ සුපිරි ක්‍රීඩාව
රාජපක්ෂලා හෝ වෙන එකෙක්, ඊයේ ගුරුවරුන්ට ජලප්‍රහාර කදුළු ගෑස්,ගහලා අද දළදා මාළිගාවට ගිහිං මහනායකලාත් මුණ ගැහුනොත් රටේ කොහොම තත්වයක් තියෙයිද ?
මීක්, නෑ නේද 😀
ඒ,තමයි රනිල් ක්‍රීඩාව කරගෙන යන විදිහ.😀
ලංකාවේ මේ,වෙලාවේ දියත්,වෙන වර්ජන සියල්ලම දේශපාලනිකයි.
ගුරු අරගලයත් එහෙමයි.
ජනාධිපතිවරණයට මාස තුනයි. ඔය කාලය ඇතුළත රනිල් ඊලග ජනාධිපතිවරණයෙන් තමන් පරදියි කියලා හිතනවනම්
අනිවාර්යයෙන්ම ඔය සියළු වෘත්තීය සමිති ඉල්ලන ඉල්ලීම් සියල්ලම දීලා ඊලගට එන ආන්ඩුව සහ අළුත් ජනාධිපතිවරයා බෙල්ලටම හිරකරලා තියලා යනවා.😀😀
නැත්නම්..
රනිල් තමන්ට දිනන්න පුළුවන් බව ස්ථිරව බටහිර සහාය මත පුළුවන් බව දන්නවනම් මලාට ඊලග වසරේ අයවැය ප්‍රකාශයට පත් කරනකල් මහ පාරේ එකෙක් දෙන්නෙක් මැරුනත් ඉල්ලන මොනවත් දෙන්නේ නෑ. 😀😀
දැං වෙන්නේ, මම ඔය කියපු දෙවනි කාරණය.‼️
ඒ,වගේම ඔය ස්ට්‍රයික්,කරන එක වෘත්තීය සමිතියක්වත්, එක උද්ගෝෂණයක
අනුරට හරි සජිත්ට හරි අපේ මේ ඉල්ලීම ඔබ ජනාධිපති වෙලා අපට දෙන බව ප්‍රසිද්ධියේ අපට ලිඛිත ගිවිසුමක් දෙන්න අපි ඒ දෙන කෙනා දිනවනවා කියන්නේ නෑ.
මොකද මේ වෙලාවේ දියත් කරන උද්ඝෝෂණ වර්ජන සියල්ල ඒකපාර්ශවීයයි.
මේවා මෙහෙයවන වෘත්තීය සමිති නායකයන් දන්නවා මේ ඉල්ලීම් මේ මාස තුන ඇතුලේ ලැබෙන්නේ නෑ කියලා.
ඒ වගේම මේ දියත්කරන වැඩ වර්ජන රනිල් වික්‍රමසිංහ ශත පහකට ගනන් නොගෙන හෝ පොළීසිය ලවා ජලප්‍රහාර කදුළු ගෑස්, ගහනවා කියන්නේම විපක්ෂයත් රනිල් වික්‍රමසිංහ මැතිවරණයට එනවා කියලා නිගමනය කරනවා.
ඒ වගේම ඉස්සර රාජපක්ෂලා වර්ජයන්ට ගැහුවොත්දෝරේ ගලන අනුකම්පාව වෙනුවට වර්ජකයන්ට එරෙහිව වෛරය දිගු කරන වැඩක් ලස්සනට යනවා නේද 😀😀
රනිල් කියන්නේ සුපිරි කපටියෙක්.
පොර ජනාධිපතිවරණයට එන්නේ නැත්නම් මෙච්චර මහන්සි,වෙලා ද්වී පාර්ශවික ණය මේ,වෙලාවෙම ප්‍රතිව්‍යුහගතකරණය කරන්නේ නෑ ඊලගට එන එකාට කොටි වලිගය අල්ල ගත්තා වගේ වෙන්න අමුනනවා විතරයි. ‼️
ඒ වගේම පොර පාරේ,වෘත්තීය සමිති අරගල එන්න කලිං ඉල්ලන ඉල්ලීම් ගැට ගගහා දීලා ඊලගට එන එකාට ඔළුව උස්සන්න බැරි,කරලා තියනවා.😀
සල්ලිත් IMF නෙවෙයි දෙයියන්නාන්සේ,කීවත් අච්චු ගහලා ඉන්න කාලයේ වියදම බැලන්ස් කර ගන්නවා 😀
රනිල් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්,වෙනවා.
ඒ විතරක්,නෙවේ බටහිර කදවුර රනිල් දිනවනවා.
ඊට පස්සේ රටේ පෞද්ගලික කරණය පටන් ගන්නවා.
රනිල් වෙනුවට බටහිර කදවුර මේ වෙලාවේ ලංකාවට දියත් කරන ව්‍යාපෘතිය කරන්න වෙන කෙනෙක් තෝරාගෙන නෑ.
බටහිර තානාපති කාර්යාළ වල NGO සංවිධාන වල මානව හිමිකම් අරවා මේවා සියල්ලම එරෙහිව හිටිය රාජපක්ෂලාට එරෙහිව දියත් කරපු
ගුරු වැඩ වර්ජනය විශ්ව විද්‍යාල සෞඛ්‍ය වර්ජන සාර්ථක වුනාට
දැන් දාන 56 පුරා වැඩ නතර කරගෙන ඉන්න විශ්ව විද්‍යාල අනධ්‍යයන වර්ජනය අසාර්ථක
ගුරු වැඩ වර්ජනය ජනතාව අතරේ අප්‍රසාදයට පත් වන්නේ
ආසන්නතම රාජපක්ෂ පාලනයට එරෙහිව වෘත්තීය සමිති අරගලයන් වලදී සහාය හිමිවෙන බාහිර ආයතන වල සහාය රනිල් නම්,බටහිර කදවුරේම ඒජන්තයාට එරෙහිව නොලැබෙන නිසාය. ‼️
රනිල් හරහා බටහිර කදවුරටද රනිල් නම් කපටි නරියා බළය තහවුරුව ලෙසද ඩබල් ගේමක් ඉතා ලස්සනට රට ඇතුලටත් පිටතටත් ක්‍රීඩා කරමින් ඉත්තන් කපමින් ඉන්නේය.
- නුවන් මොණරවිළ -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..