කැකිරාවේ සුදස්සන හිමිගේ භෞතිකවාදයට අනුව බුදු දහම විග්‍රහ කිරීම මහා නිවැරදි යයි සිතන අයට
හාමුදුරු නමක් ශාස්ත්‍රියව , නිවුණු හඩින් අපේ ශාසනික සම්ප්‍රදාය සහ විශ්වාසයන් ප්‍රශ්න කරගෙන යනවා..
මාර රැඩිකල්.. මහා සම්ප්‍රදායට පහර දුන්නම තව කණ්ඩායමක් චූන් වෙනවා..
බොහොම හොදයි... බුදුන්ගෙ ශාසනයෙ නිදහස් මත වලට ඉඩ තියෙනවා...
පොදුවෙ අපේ බෞද්ධ සම්ප්‍රදායට තලන්න කැමති හැමෝම ඒ හාමුදුරුවො විශිෂ්ඨයි කියනවා...
මේ හාමුදුරුවො ථෙරවාද ශාසනයෙ ඉදගෙන අනෙක් සම්ප්‍රදායන් ගැන නියමින් සහ අනියමින් ගුණ කියනවා...
ඉතින් ඇයි එහෙනම් තමන් ඒ වෙනත් සම්ප්‍රදායකට ඇතුල් නොවෙන්නෙ..?
නා උයනෙ අරියධම්ම , රේරුකානෙ චන්ද විමල , මාන්කඩවල සුදස්සන වගෙ ස්වාමින් වහන්සෙලට එහෙනම් වැරදිලාද ?
ථෙරවාදයෙ විසංවාද නැතිව නෙවෙයි..
නමුත් අනෙක් සම්ප්‍රදායන් වල ඊට වඩා විසංවාද තිබෙනවා..
පෙනේරෙ කිව්වලු ඉදි කට්ටෙ හිලක් කියලා..
පෙනේරෙ හිල් දාහයි..
බුදුන් වහන්සෙටත් වඩා ඉහළ ශීලයක් සමහර සමාජ සම්මත අනුව පෙන්නපු දේවදත්ත හාමුදුරුවොත් සමහරුන්ට විශිෂ්ඨයි ඒ අනුව...
මේ රැඩිකල් හාමුදුරුවන්ගෙ තර්ක වලට ඇත්තටම උත්තර ඕන නම් මාධ්‍යවේදීන් මයික් එක අල්ලන්න ඕන මේ පින්තූරෙ ඉන්න හාමුදුරුවන්ට..
සිල්වත්, ගුණවත් ස්වාමින් වහන්සේලා මම හුගක් දන්නවා.
ඇසුරු කරනවා.
උන් වහන්සෙලාට අගෞරව කරනව නෙවෙයි.
නමුත් මේ හාමුදුරුවො වෙනස්.
මිළිදු රජුට ඕනෙ වුණේ නාගසේන කෙනෙක්.
ඒ නිසා ශාස්ත්‍රියව බුදු දහම හා එහි නිකාය සම්ප්‍රදායන් ගැන කතා කරන්න හොදම ස්වාමින් වහන්සෙ තමයි අන්තර්ජාතික ථෙරවාද ධර්මායතනයෙ වැඩ ඉන්න පූජ්‍ය වටගොඩ මග්ගවිහාරි හාමුදුරුවො.
කිසිම සක්‍රිය දේශපාලනයක් නෑ.
ජනප්‍රිය වෙන්න දගලන්නෙ නෑ.
අපහාස උපහාස නෑ.
නොදන්න දේ කතා කරන්නෙ නෑ.
එහෙම නැතිව ඔය රැඩිකල් හාමුදුරුවො පාලු ගෙයි වළන් බින්දට හෝ ශාස්ත්‍රියව දුර්වල කෙනෙක් එක්ක කතා කළාට ඇත්ත එළියට එන්නෙ නෑ..!
https://youtu.be/ajA5eeorY7k?si=vd3hAxPC8Nlk60Ai
- Abhishek Yasasthi Randeniya
(උපුටා ගැනීම මුහුණුපොතෙනි)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..