අසරණ මිනිස්සු වෙනුවෙන් පෙරට ආ අටපාස් හමුදා කාරයෝ... ලක් අම්මට අසාධ්‍යයි කියූ ඩොලර් කුක්කෝ කෝ?
නිල්වලා ගග ප්‍රචණ්ඩත්වය නිසා අසරණ මිනිසුන් වෙනුවෙන් පෙරට ආවේ අටපාස් හමුදා කාරයෝ ටිකක් මිසක් ,,,,,,, ලක් අම්මට අසාධ්‍යයි කියපු රැට්ටා මනුවර්න දමිතා ඩිලාන් වගේ ඩොලර් කුක්කන් නොවේ.
සමාජීය වසයෙන් මිනිසුන් වෙත වෛරය පතුරවා හැරපු කාදිනල් ,චාල්ස් තෝමස් ,අනුර වගේ උන්නොවේ ,කන් බත් පැකට් හරි මිනිසුන් වෙනුවෙන් දුන්නේ ත්‍රිවිධ හමුදාවේ කොල්ලො ටික. නමුත් මේ මිනිසුන් හැටියට අමතක වෙන්න යන්නේ ටික දවසක් පමණයි. නමුත් රණවිරුවන් කරපු සේවය ඔබට අමතක උනාට ඒකරපු සේවය ලංකා නාමය තුලින් අමතක කරන්න බැරි බව අපි දන්නවා.
මේ රටේ මිනිසුන් හට කන්න නැහැ බොන්න නැහැ බේත් නැහැ කියලා මයික්ෆෝන ඉස්සරහ මැරෙන්න හදපු සියලුම දෙනා අද නැහැ නේද?. ඒම යථාර්ථය තේරුම් ගන්න ඔබට බාරයි.
හාල් කිලෝ 1 ක් දෙන්න කෙනෙක් නැති උනාට මේ සෑම කෙනෙක් වෙනුවෙන්ම ත්‍රිවිධ හමුදාව ඒ අයට පුලුවන් විදියට සේවය සලසවන්න සූදානම්ඒ. ක තමයි මේ රටේ අටපාස් හමුදා කාරයාගේ භූම්කාව.
(උපුටා ගැනීමකි)







සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?