සතියක දෙකක විතර ඉඳලා ලංකාවේ නිවුස් වල ටීවි චැනල්ස්වල පත්තරවල විශේෂයක් දැක්කද ?
සති දෙකක විතර ඉඳලා ලංකාවේ නිවුස් පිරිලා තියෙන්නේ රුසියානු - යුක්‍රේන යුද්ධයෙන්.
විශේෂයෙන්ම රුසියානු හමුදාවට එකතු වෙච්ච ලාංකිකයොන්ගේ කඳුලු කතා ඕසෙට පෙන්නනවා.
මේ යුද්ධය දැන් අවුරුදු කිහිපයක් පරණයි.
ලාංකික හිටපු හමුදා සොල්දාදුවො මුලින්ම එකතු වුණේ යුක්‍රේනයට.
ඒ වෙලාවේ කවුරුවත් මුකුත් කිව්වේ නෑ. මීඩියා නිහඬයි.
යුක්‍රේන හමුදාව වෙනුවෙන් ලාංකිකයන් සෑහෙන පිරිසක් මැරුණා.
හැබැයි ඒවා නිවුස් වුණේ නැහැ.
මේක දැකලා හිටපු ලාංකික සොල්දාදුවන් රුසියාවට බැඳෙන ප්‍රොජෙක්ට් එක පටන් ගත්තේ මේ ළඟදි.
මෙන්න එතන ඉඳන් ප්‍රධාන මාධ්‍ය ඔක්කොම රුසියානු හමුදාවට ගිහින් දුක් විඳින ලාංකිකයොන්ගේ ගැන නිවුස් දානවා සැහෙන.
රුසියාව වෙනුවෙන් සොල්දාදුවෙක් මැරුනොත් නිවුස් එකේ විනාඩි පහක් විතර ඔහුගේ කඳුලු කතාව සහ යුද්ධයේ කුරිරු බව පෙන්නවා.
ජීවිත වටිනවා. ඒකේ සැකයක් නැහැ. හැබැයි සොල්දාදුවෙක් යුද්ධයට එකතු වෙන්නෙම ඒ රිස්ක් එක අරන්.
යුද්ධ කොහොමත් දුකයි. යුද්ධවල සැප නැහැ.
මේ එක පාරම යුද්ධයක දී මිය යාම පෙන්නලා රුසියාවට ගහන්නේ ලාංකික හිටපු හමුදා සොල්දාදුවන් රුසියානු හමුදාවට බැඳෙන එක වලක්වන්න.
ඒක හිරු දෙරණ හදන නැරෙටිව් එකක් නෙවෙයි.
ප්‍රධාන මාධ්‍ය වල මේ වැඩේට වෙන් වෙන වෙලාව අනුව කෝටි ගානක් දාලා කරන කැම්පේන් එකක්.
චීන ණය උගුල කියන නැරෙටිව් එක හදලා මහ සමාජයේ කිඳා බැස්සුවේ මේ විදියටමයි.
හෙට අනිද්දට ලාංකිකයා රුසියාවට වෛර කරන තැනට මේක ගේන්න පුලුවන්.
(හැමදාම නිවුස් බුලටින් එකෙන් විනාඩි ගානක්, පැය ගානක් එයා ටයිම් දීලා කරන ප්‍රොග්‍රැම් ඉන්ක්ලූඩ් වෙන කැම්පේන් පැකේජ් එකක් අඩුම තරමේ මිලියන 50කට වැඩි මිසක් අඩු නෑ)
ඒ වගේම රුසියාවේ පිරිස් බලය අඩු කිරීම මේකේ ප්‍රධාන උත්සාහය.
යුක්‍රේනයට ලෝකයෙන්ම සෙබලු පොම්ප කරනවා. රුසියාවට කොහෙන් හෝ ස්එබලු එකතු වුනොත් ඒක නවත්තනවා.
මේ වැඩේට ඒ තරම් සල්ලි වියදම් කිරීමේ හැකියාව සහ අවශ්‍යතාවය ඇති කෙනෙක් ඉන්නවා නම් ඉතින් ජූලි චංග් නෝනාගේ ඇමෙරිකා තානාපති කාර්යාලය තමයි.
මොකද යුද්ධයේ මුහුණ යුක්‍රේනය වුනත් ඇත්තටම මේක ඇමෙරිකාවේ යුද්ධයක්.
(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්