77 පසු ඇරඹි පරාධීන ආර්ථික මාවතෙන් ගොඩ එන හැටි ජයන්ත සමරවීර පැහැදිලි කරයි (වීඩියෝ)
රට අද බරපතළ සමාජ, ආර්ථික, සංස්කෘතික අර්බුදයක සිරවී සිටින මොහොතක විවිධ දේශපාලන පක්ෂ එයට හේතු වූ කරුණු විධාකාරයෙන් දැක්වුවද, මෙය ආරම්භ වූ සැබෑ හේතු කාරණා සොයා නොගෙන ඊට පිළියම් කළ නොහැකි බව ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පවසයි.
රූපවාහිනී සාකච්ඡාවකට එක් වෙමින් ඒ මහතා පවසන්නේ එජාපයේ නායක රනිල් වික්‍රමසිංහ, සජබයේ නායක සජිත් ප්‍රේමදාස හෝ ජාජබයේ නායක අනුර කුමාර දිසානායක හෝ මෙම අර්බුදයට හේතු වූ කාරණා පිළිබඳව පවසන දේ සත්‍යයෙන් තොර බවත්, 1977 පසු ඇරඹි පරාධීන ආර්ථික මාවත මෙම අර්බුදයට හේතුව වූ බවත් ය.
එදා ජනතා විමුක්ති පෙරමුණ කැප වූයේ එම පරාධීන මාවතෙන් රට ගොඩ ගැනීමට වුවද අද එය වෙනස් වී ඇති බවද ඒ මහතා පවසයි.
ජනතා විමුක්ති පෙරමුණ සමග අධ්‍යාත්මිකව බැඳී සිටි සාමාජිකයන් ලෙස එයි ඉවත් වූයේ රට ගොඩගැනීමට අති සැබෑ මාවතෙන් මිදී ඒ වෙනුවට වෙනත් මාවතක ජවිපෙ ගමන්කළ නිසා බවද පවසන ජයන්ත සමරවීර මහතා, මෙරට නිදහස් සංවර්ධනයට බාධා කළ අමෙරිකාව, ඉන්දියාව ප්‍රමුඛ විජාතික බලවේග පිළිබඳව එදා ජවිපෙ තිබූ නිවැරදි විග්‍රහය පවා අද වෙනස් වී ඇති බව පෙන්වා දෙයි.
වීඩියෝව නරඹන්න..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ආගමික නායකයින් පාස්කු ප්‍රහාරය හරහා දේශපාලනය කරනවා.. - සුරේෂ් සලේගේ මව සත්‍යග්‍රහයට එක්වෙමින් කියයි
ගින්දරත් එක්ක සෙල්ලම් නොකරනු! පිලිපීන දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අනතුරු ඇඟවීමක්! ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය"
සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..
සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..
මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්
සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..
සුරේෂ් සලේ රෝගී තත්ත්වයකින් කොළඹ ජාතික රෝහලට..
වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්
යාපනයේ ජාතිවාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?
චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය