දෙමළ ඩයස්පෝරාවේ පිහිට සොයන මාලිමාව
යුද්ධය ඉවර වුනේ 2009 දීය. සරත් ෆොන්සේකා ජනාධිපතාවරණයට ඉදිරිපත්වුයේ 2010 දීය. එහිදී උතුරේ ජන්ද වැටුනේ ෆොනසේකාටය.
අද මාලිමාවේ අනුරලා උතුරේ රැස්වීම්, තියලා යාපනයේ, මිනිස්සු ජවිප මතවාදයට ඇවිල්ලා කියන්නේය.
(තදින්,සිනාය)
උතුරේ ජනබලය සහ රාජ්‍ය සේවකයන් මෙහෙයවන්නේ දෙමළ ඩයස් පෝරාවය.. ඔවුන් සංවිධාන උතුරේ හදා තිබේ.
ඒ සංවිධාන කැනඩා මුලික සහ යුරෝපා මුලික දෙමළ ඩයස්පෝරාව සමග ගැට ගැහී තිබේ.
මෙවර කැනඩා සහ ඇමරිකානු මුලික දෙමළ ඩයස්පෝරාවේ එම් ක්‍රිෂ්නවානන් (කැනඩා ගෝලීය දෙමළ සංසදය ) ඇතුළු කංඩායම මෙහෙයවන උතුරේ සංවිධාන වල සහාය ජාතික ජනබලවේගයට ලබා දී තිබේ.
උතුරේ ගුරු සංවිධාන සහ රාජ්‍ය සේවක සංවිධාන රැසක් මෙහෙයවන කණ්ඩායම වන්නේ එම කැනඩා සංවිධානයයි.
අනුර මේ ලගදී ඇත්තටම යාපනයට ගිහිං කථා කලේ කැනඩා ගෝලීය දෙමළ සංසදය මෙහෙයවන වෘත්තීය සහ සිවිල් සංවිධාන වලටයි.
ඇත්තටමවුනේ සරත් ෆොන්සේකාට 2010ජන්දය දෙන්න ගෝලීය දෙමළ සංධාන උතුරේ (යාපනයේ) සංවිධාන මෙහෙයවුවාක් මෙන්
අනුරට දෙමළ ඩයස්,පෝරාවේ එක් කොටසක මෙවර සහාය ලබා දී තිබීමයි.
එය ජාතික ජනබලවේගයේ මතයට යාපනේ වැසියන් එගවී පැමිණීමක් ලෙස බුකියේ මාළිමා FB බලකාය චුන් එකක් දුන්නත්
2010 අද අනුරට වඩා සහායක් ( යුරෝපා සහ කැනඩා දෙමළ ඩයස් පෝරාවේ ) ෆොන්සේකාටද ලැබිණි.
මෙහි යුරෝපා කලාපයේ දෙමළ ඩයස්පෝරාවේ බළය විග්නේෂ්වරන්,ප්‍රමුක කංඩායම විසින් දරන අතර ඔවුන් දැනට ඉන්නේ රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් වුවහොක් සහාය ලබා දෙන අතර ඔහු ඉදිරිපත්,නෙවෙුනහොත් වෙනම දෙමළ අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා කියන ස්ථාවරය එක්කය.
- නුවන් මොණරවිළ -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්