සන්ධානය හදන්න බැරිවුණේ මෛත්‍රී නිසා - අමරවීර කියයි
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය විසින් ගොඩනැගීමට නියමිතව තිබූ නව සංධානය බිහිකිරීමට නොහැකි වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ හිටපු සභාපති හා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නිසා බව නිදහස් පක්‍ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති ඇමැති මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
නව සන්ධානයට එක්වීමට හිටපු මන්ත්‍රීවරුන් හා පක්‍ෂ නායකයන් පවා මෛත්‍රිපාල සිරිසේන මහතාව නායකත්ව මණ්ඩලයට ගැනීමට කැමැති නොවූ බව ද අමවීර මහතා පෙරේදා (4 දා) නිදහස් පක්‍ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
"හිටපු ජනාධිපතිවරයා නිසා නව සංධානය ගොඩනැගීමට නොහැකි වුණා. ඒ වගේම මෛත්‍රිපාල සිරිසේන මහතා නිදහස් පක්‍ෂය භාර ගන්න විට මන්ත්‍රීවරු 140ක් පමණ සිටියා. අද දෙන්නෙක් ඉන්න තැනක් කරලා.
පක්‍ෂ අනුශාසක වන හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය අධිකරණයට ගොස් පක්‍ෂය බේරගන්න වාරණ නියෝගයක් ලබා ගත්තා. ඒ ගැන අපි සතුටු වෙනවා. අධිකරණ නියෝගය ලැබීමටත් පෙර පක්‍ෂ නායකත්වයට එරෙහිව ජනතාව වාරණයක් සිදුකර තිබුණා."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ආගමික නායකයින් පාස්කු ප්‍රහාරය හරහා දේශපාලනය කරනවා.. - සුරේෂ් සලේගේ මව සත්‍යග්‍රහයට එක්වෙමින් කියයි
ගින්දරත් එක්ක සෙල්ලම් නොකරනු! පිලිපීන දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අනතුරු ඇඟවීමක්! ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය"
සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..
සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..
මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්
සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..
සුරේෂ් සලේ රෝගී තත්ත්වයකින් කොළඹ ජාතික රෝහලට..
වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්
යාපනයේ ජාතිවාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?
චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය