නිවැරදි දේශපාලනයක් නැති රටක හොඳ සාහිත්‍යයක් බිහිවෙන්නේ නැහැ - ප්‍රවීන සාහිත්‍යවේදී සේන තෝරදෙනිය
'දුම්බර රට' නමින් පළ කළ ප්‍රවීන සාහිත්‍යවේදී සේන තෝරදෙනිය මහතාගේ සාහිත්‍ය කෘතිය පිළිබඳ විශේෂ සංවාදයක් ලංකාදීප පුවත්පතේ පළ කර ඇති අතර එම සංවාදයේ දී අදහස් දක්වමින් සේන තෝරදෙණිය මහතා පවසන්නේ කාණ්ඩ 4කින් යුතු මෙම කෘතිය වසර විස්සක පමණ කාලයක් සිදුකළ අධ්‍යයනයක ප්‍රතිඵලයක් බවයි.
මෙම කෘතියේ පිටකවරය සඳහා යොදාගෙන ඇති චිත්‍රය කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින්ම අඳින ලද ආලේඛ්‍ය චිත්‍රයක් වන බවත්, එම රජු චිත්‍ර ශිල්පියෙකු බව ලංකා ඉතිහාසයේ කිසිඳු තැනක සඳහන්ව නැතත් එම හෙළිදරව්ව ප්‍රථම වරට මෙම කෘතියෙන් හෙළිකරන බවත් පවසන ඒ මහතා, මෙම සිතුවම ඇත්තේ කොහේදැයි හෙළිදරව් නොකරන්නේ මෙරට ඇතැම් උගතුන් එයද ඩොලර්වලට විකුණා දැමිය හැකි නිසා බවද සඳහන් කරයි.
මෙබඳු පරීක්ෂණාත්මක කටයුතු සඳහා රජයේ මැදිහත්වීමක් බලාපොරොත්තු විය නොහැකි බවද, නිවැරදි දේශපාලනයක් නැති රටක හොඳ සාහිත්‍යයක් බිහිනොවන බවද සේන තෝරදෙනිය මහතා මෙහිදී පවසයි.

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ගින්දරත් එක්ක සෙල්ලම් නොකරනු! පිලිපීන දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අනතුරු ඇඟවීමක්! ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය"
සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..
සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..
මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්
සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..
සුරේෂ් සලේ රෝගී තත්ත්වයකින් කොළඹ ජාතික රෝහලට..
වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්
යාපනයේ ජාතිවාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?
චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය
චීන ජනපති ලබන සතියේදී උතුරු කොරියාවේ සංචාරයකට සැරසෙයි..