ආණ්ඩුවේ බදු ප්‍රතිපත්තියෙන් ගොඩගිය පිරිස කවුද? - විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අනාවරණය කරයි
රටේ ආර්ථික අර්බුදයක් නැති බව මේ වන විට ආණ්ඩුව විසින් මවාපාමින් ඇති බවත්, ක්‍රියාත්මක වෙමින් පවතින බදු ප්‍රතිපත්තිය හරහා වෘතීයවේදීන්ට දැඩි අසාධාරණයක් සිදුවන බව වසරක කාලයක සිට විශ්ව විද්‍යාල ආචාර්යවරු ලෙසත් හා වෘත්තීයවේදීන්ගේ වෘතීය සමිති එකමුතුව ලෙසත් පෙන්වා දුන් බවත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ ප්‍රකාශක මහාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා පවසයි.
රටේ ව්‍යාපාරිකයන් මෙම බදු ප්‍රතිපත්තිය මගින් කිසිඳු ආකාරයකින් තමන්ගේ ආදායම් පහළ හෙළාගෙන නැති බවත්, ඩොලරය පහළ ගොස් තිබුණ ද එම සහනය මේ රටේ සාමාන්‍ය ජනතාවට හිමි වී නැති බවත් ඒ මහතා පවසයි.
ජනතාවට ලැබිය යුතු සහනය යම්කිසි පිරිසක් විසින් අසීමිතව බුක්ති විඳින බවත්, වෘත්තිකයන්ගේ වැටුපෙන් බදු කපාගැනීම ආණ්ඩුවට විශාල වාසියක් වී ඇති බවත් ඒ මහතා පවසයි.
වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..
සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..
මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්
සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..
සුරේෂ් සලේ රෝගී තත්ත්වයකින් කොළඹ ජාතික රෝහලට..
වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්
යාපනයේ ජාතිවාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?
චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය
චීන ජනපති ලබන සතියේදී උතුරු කොරියාවේ සංචාරයකට සැරසෙයි..
සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගෙන වර්ග සංහාරයක් සිදුකළා.. දෙමළ ජනතාවට එරෙහිව වර්ග සංහාරයක් සිදුකළා කියලා උතුරු පළාත් සභා ප්‍රකාශනයෙන් කියවෙනවා.. - ජීවන්ත පීරිස් පූජකවරයා යළිත් කියයි..