මෙරට නිල වශයෙන් ස්ථාපිත වූ Born Again පිළිකාව..
Born Again ඇදහීම ශ්‍රී ලංකාවේ මුලින්ම ආරම්භ වෙන්නේ දශකයකට එකහමාරකට කලින්.
ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක කුමාර සංගක්කාර තමන්ගේ දරුවෙකුගේ අසනීප තත්ත්වයකට Born Again පූජකවරුන්ගෙන් ආශිර්වාද ලබාගන්නවා.
පසුව දරුවා සුවවෙනවා. වෛද්‍ය ප්‍රතිකාර වලින් සුවය ලැබූ දරුවා සුවය ලැබුණේ බෝන් අගේන් යාඥා නිසා කියලා සංගක්කාර ඇත්තටම විශ්වාස කරනවා.
ලංකාවේ ජනප්‍රියතම බලවත්ම චරිතයක් වුණු සංගක්කාරගේ කන්ටැක්ට් එක හරහා මේ කල්ලිය ලංකාවේ ඉන්න විවිධ සමාජ ස්ථර එක්ක සම්බන්ධකම් හදාගන්නවා.
සාමාන්‍යයෙන් වෙනත් ආගමික මූලධර්මවාදී කණ්ඩායම් කරන්නේ මුදල් දීල මිනිස්සුන්ව ආගමට හරවගන්න එක.
එතනදි විශාල මිනිස්සු ප්‍රමාණයක් ආගමට හරව ගන්න පුළුවන් වුණත් ඒ මිනිස්සුන්ට ලොකු හඬක් නෑ, සමාජයේ බලයක් නෑ.
නමුත් බෝන් අගේන් කල්ලිය පාවිච්චි කරන්නේ ඊට වඩා සූක්ෂම strategy එකක්.
ඒ තමයි සමාජයේ ඉන්න බලවත් ධනවත්, සමාජයට බලපෑමක් කරන්න පුළුවන් කණ්ඩායම් ආගමට බඳවාගන්න එක.
අනුව මේ කල්ලිය දේශපාලනය, ව්‍යාපාරික, නීති, කලාව ක්‍රීඩාව වගේ හැම අංශකම බලවත් මිනිසුන්ව තමන්ගේ ආගමට හරවා ගන්නවා.
ලංකාවේ තිබුන හැම ආණ්ඩුවකම Born Again ආගමිකයෝ හිටියා. හැබැයි ලංකාවේ හිටියේ කිසිම ජනාධිපති කෙනෙක් බෝන් අගේන් කල්ලියට යටවුණේ නෑ.
මහින්ද, මෛත්‍රී ගෝඨා, රනිල් හැමෝම මේ ආගමික කල්ලියට වඩා බලවත් චරිත වුනා.
මේ නිසා මේ කල්ලියේ බලපෑම ජාතික මට්ටමෙන් ක්‍රියාත්මක වුණේ නෑ.
රටේ ජාතියේ අවාසනාවට හීනමානයෙන් පිරුණු, පොඩි මිනිහෙක් වෙන අනුර කුමාර බලයට ආවා.
අනිත් අන්තවාදීන්, ජාතිවාදීන් වගේම මේ මූලධර්මවාදී කල්ලිය හරිම නිලයට ඇණේ ගැහුවා.
දැන් මේ ආණ්ඩුව පාලනය කරන්න බලවත් කණ්ඩායමක් Born Again කල්ලිය.
රජයේ පූර්ණ ආශිර්වාදයෙන් පිටරටවල Born Again පූජකවරු අපේ රටේ ආගම ප්‍රචාරය කරන්න එනවා !
රජයේ බලවත් චරිත ගුවන්තොටුපළට ගිහින් මේ පූජකවරු පිළිගන්නවා..
දැන් දේශපාලනය අල්ලගෙන ඉවරයි...
ඊලඟට මේ කල්ලියේ target එක උනේ නීති ක්ෂේත්‍රයේ තමන්ගේ බලය තහවුරු කරගන්න එක.
ඒකත් අද නිළ වශයෙන් සිද්ධ උනා. ඒ බෝන් එගේන් පූජකවරයෙක් අලුත් කඩේ ඉහළම පුටුවේ තවත් කාලයක් තබා ගැනීමෙන්.
තව ටික දවසකින් නිත්‍යනුකූලවම සිංහල බෞද්ධයෙකුට ලැබෙන්න තිබ්බ තනතුරටත් Born Again පූජකවරයෙක්ව දැම්මා.
එදා L H මෙත්තානන්ද මහතා ආනන්ද විද්‍යාලයේ විදුහල්පති වෙලා ඉන්නකොට රටේ ඉහළ තනතුරු වලට බෞද්ධයන්ට යන්න ඉඩ හදලා දුන්නා.
අද අනුර කුමාර එදා මෙත්තානන්ද මහත්මයා කරපු දේ සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත හරවනවා.
අද ඉදන් මේ ආණ්ඩුව පාලනය කරන තුන්වැනි ප්‍රධාන බලවේගය බවට Born Again කල්ලිය පත්වෙනවා.
අනිත් බලවේග දෙක තමයි දෙමළ බෙදුම්වාදය සහ මුස්ලිම් අන්තවාදය. ඊට අමතරව ඉන්දියාවේ සෘජු පාලනය තියෙනවා.
එදා අනුර කුමාර ඉන්දියාවත් එක්ක ගහපු ගිවිසුම් 7 රටේ ජනතාවට එළිවීම වැළැක්වූයේ මේ බෝන් එගේන් පූජකවරයා.
රටට ද්‍රෝහී බලවේග සියල්ලම විසින් එකවර මෙහෙයවන ඉතිහාසයේ පළමු ආණ්ඩුව විදිහට මාලිමා ආන්ඩුව ඉතිහාසගත වෙනවා.
සිංහල බෞද්ධයන්ගේ බලය අදින් ඉවරයි. අරගලයෙන්වත් කරන්න බැරිවුණු දේ කුමාර අද සිද්ධ කළා.
(මුහුණු පොතින් උපුටා ගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?
''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්
සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි