අරගලයෙන් උපන් ජනපති රනිල් ඔන්න කපලා කියලා අන්තරේ අඩනවා... ගෝඨාභය දුන්න ටිකවත් නෑලු
ලංකාවේ විශ්ව විද්‍යාල තුළ ඇති ශිෂ්‍ය දේශපාලන අංශය වෙච්චි අන්තර්,විශ්ව විද්‍යාල ශිෂ්‍ය බළ මන්ඩලයේ කැදවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් අඩනවා රනිල් රාජ්‍ය විශ්ව විද්‍යාල වලට වෙන් කරපු මුදල් කප්පාදු කරනවා කියලා.
එයාගේම වචන වලින් කියනවනම් එයාලා අරගල කරලා එළවපු ගෝඨාභය යටතේ 2019-22 කාලයේ උසස් අධ්‍යාපනයට වෙන් කරපු ප්‍රතිපාදන යටතේ කොළඔ සරසවියට ලැබුන ප්‍රතිපාදන වලින් මිලියන 550 මේවසරේදී කප්පාදු කරලා.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ලැබුන ප්‍රතිපාදන වලින් මිලියන 550 කප්පාදු,කරලා.
විවෘත විශ්වවිද්‍යාලයට ලැබුන මිලියන 15ත් නතර කරලලු.
2014 මහින්ද ජනාධිපති විදිහට දුන්න මහපොළ 5000 හැර තවම වැඩි කරලත් නෑලු.
පව් නේද
අන්තරේ අය තමයි කීවේ මුලින් ගෝඨා එළවමු. පස්සේ පත්,වෙන අය ගැන හිතමු කියලා.
දැං ගෝඨාභය පන්නලා හොදම එකෙන් පත්කරගෙන පාරවල් ගානේ වැලපිලා හරියනවද
ගෝල්ෆේස් එකේ කූඩාරම් ගහලා
පාරේ,මිනිස්සු මරලා
රට පුරා දේපල ගිණි,තියන්න හවුල් වෙනකොට
අන්තරේ දැනගෙන හිටියා රනිල් වික්‍රමසිංහට බලය යනවා කියලා. ඒක නොතෙිරෙන්න එයාලා බබ්බු නෙවේ.
අන්තරේට ඕන සටන් පාඨ.
රනිල් බලයට ආවහම රටේ උසස් අධ්‍යාපනය පෞද්ගලීකකරණය වෙනවා. රජයේ,කැම්පස්,වලට ප්‍රතිපාදන අඩුවෙනවා පෞද්ගලික අධ්‍යාපනය ඉහලට එනවා කියලා අන්තරේ දන්නවා.‼️
ඔවුන් රනිල්ට බලය ලැබෙන්න ගෝඨාභය එලවන්න පෙරමුණ ගත්තේ බොරු වීදි සටන් උද්ගෝෂන පෙලපාලි වලින් තමන්ගේ දේශපාලන ව්‍යාපාරය අධ්‍යාපනය සුරකිනවා කියන ලේබලයෙන් ප්‍රමෝට්,කරන්න විතරයි.
අන්තිමට කපා කපා කෑලි කපා කියලා ගෝඨාභය පන්නන්න ආව උංට
රනිල්ම
කපා කපා අඩු කරනවා කියලා ලතෝනි ගහන තැනට පත්කරලා.
ඉතිං ගෝඨාභය එලවලා ලංකාවේ ඉහළම අධ්‍යාපන උගතුන් කියන වර්ථමාන විශ්ව විද්‍යාල සිසුන් උසස් අධ්‍යාපනයට හෝ රටට අරං දුන්න ජයග්‍රහණයක් තියනවද
එහෙම නැත්නම්
වොයිස්,කට් දේශපාලනයේ නැතුව
දැං ඉතිං ඔය ගැම්මට ජනාධිපති කාර්යාළය අයෙ කපා කපා කෑලි කපා අප වලකනු හිතනු එපා කායලා වටලලා රනිල් එලවලා නිදහස් අධ්‍යාපනය රැක ගන්න බැරි වෙයිද
- නුවන් මොණරවිළ -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?