රනිල් වික්‍රමසිංහ උදව්,කරන්නේ මහින්දටද?... අනුරටද?
මට හිතෙන්නේ,රනිල් වික්‍රමසිංහ හොදම උදව් ටික කරන්නේ JVP රජයක් හදන්න ඔවුන්ට බවයි.
හේතු, පහදා ගන්න
ඉදිරි වසර 04 ඇතුළ JVP නොවේ ඇමරිකන් තානාපතනිය ජුලි චංග් ලංකාවේ ජන්දය ඉල්ලලා ආන්ඩුවක් හැදුවත් අද රටේ සිදුකරන IMF එකට අවශ්‍ය පියවර ටික සිදුකරන්නම ඕන.
අනුර ආවොත් කරන්න බැරි පියවරයන් ටික රනිල් වික්‍රමසිංහ ඊලග මැතිවරණයට පෙර ඔහුට සපුරලා හදලා දෙනවා.
මොනවද ඒ පියවර?
ජයවිපය ධනපතියන් ලෙස දකින ගමේ කඩේ සිල්ලර මුදලාලිගේ සිට බදු අයකරගන්න හැකි නීතිමය පියවර ටික
JVP යට පෞද්ගලීකරණය කරන්න අත කියන්න බැරි ක්ෂේත්‍ර ටික පෞද්ගලීකරණය පටන් ගෙන තිබීම
බදු ප්‍රතිපත්තිය ඉහල නංවා තිබීම
JVP ආවොත් එලිපිට කර නොහැකි විදේශ ගිවිසුම් වලට එලඹී තිබීම.
රනිල් කරන මේවගෙන් රෙදි ගැලවෙන්නේද රටේ,ජනතවෙගෙන් අනාථ වනිනෙිද මහින්ද පාර්ශවයයි. වාසිය අනුරටයි
IMF කියන පරිදි ලංකාවේ රු 100000 වැඩි ආදයමිකුමන හෝ ආකාරයට උපයන්නන්ට බදු ගෙවන්නන් වැඩි කරන්න ඕන. ආන්න ඒකට රනිල් 18 ඉහළ අයට බදු ෆයිල් අරිනවා
හැබැයි බදු ෆයිල් එකට ආදායම අඩු කරලා පෙන්වන්න පුළුවන් වුනාට ඉඩමක් ගෙයක් දොරක් මොනවා හරි බාස්නස් එකක්බැංකුවේ කරන්ට් එකවුන්ට් එකක් ( ජංගමගිණුමක් ) බියක් එකක් ත්‍රී,රෝද රථයක් ඕනෑම දෙයක් ලියාපදිංචිය ආදායම් බදු අංකය අනිවාර්යය කර තිබෙනවා. වියදමට සාපේක්ෂව ආදායම් ඉපයීම පෙන්වන්න ඕන එතකොට ගමේ සිල්ලර කඩේ මුදලාලි ඉදන් සුළු පරිමාන ලෙස කොන්ත්‍රාත් පදනමට ගෙවල් හදන බාස් උන්නැහේලා වඩු කර්මනේත කරුවා ටේලර් සැලොන් කරුවන් ඔය සියල්ලටම බදු, ගෙවන්න වෙනවා.‼️
අනුරගේ දේශපාලන පක්ෂය බලයට ආ විට ඔවුන්ට තිබෙන්නේ රනිල් පටන් අරං දුන්න බදු අය කිරීමේ ක්‍රමවේදය රනිල්ට බැන බැනම IMF උගුලඑක්ක අපට ටික දුරක් යන්න වෙනවා කිය කිය ගමේසිල්ලර කඩේ මුදලාලි පෙදරේරැවා ටේලර් ගෙන් පටන් අරං පහල මට්ටමේ පුංචි හාල් මෝල දක්වා බදු අයකිරීම පමණයි.
ඕවා අනුර බලයට ඇවිත් කරන්න ගියොත් ඇතිවෙන මහජන බලපෑම රනිල් වික්‍රමසිංහම දැන් කරලා බාධක ඉවත් කරලා දෙන හැටි බලන්න
මොකද ඔයාලා කිසි,තැනක අහලා තියෙනවද අනුර කියනවා එයා බලයට ආවොත්
VAT 18 %
වෘත්තිකයන්ට බදුගැහීම්
සෑම පුරවැසියෙකුටම හදන ආදායම් බදු ,ෆයිල්
IMF එකට කුද ගහගන්ක කියලා අකුලනවා කියලා නෑ ඒවා වෙනස් කරන්න බෑ කියලා අනුරත් දන්නවා.
රනිල් එතකොට මේ මහින්දගේ පිළට කරන්නේ ඊලග මැතිවරණ වල මහින්දලාට ජයගන්න පාර හදන එකද
පිස්සු,නැත්නම් ෂෝක්.
රනිල් කරමින්,ඉන්නේ මහින්ද එක්ක පොහොට්ටුව වලලන වැඩේය එය කරන්නේ මහින්දට සහ ඔහුගේ කංඩායමට මොකක් හරි බලවේගයකට යටවෙලා හොදම එකෙන් මේ,කෙලවා ගනිමින් ඉන්නට හිරකරලාය.
රනිල් ඉතා හොදින් මහින්දගේ පිළ දියකර කර අනුර ලගට යවනවා.
රනිල් බය ඒ කොටස සජිත් පිලට යයි කියන එකට විතරයි.
මේ,තාක් රනිල් වික්‍රමසිංහ මේ රටේ ජනාධිපති වුන දා ඉදන්
වෘත්තිකයන්ට බදු,ගැහීම
බදු ගැහීම
විදුලි බල ඛණිජ තෙල් අංශය
රාජ්‍ය දේපල තොපි විරැද්ධ වුනාට අපි පෞද්ගලිකරකරණය කරනවා කියා පෙන්වීම
VAT බද්ද වැඩි කිරීම
අධ්‍යාපනය පෞද්ගලිකරණය කිරීමට
ක්‍රිකට් අර්බුදය සහ කෙහෙළිය ප්‍රශණය සමග කටයුතු කල ආකාරය
වැනි දේවල් ගතිකල මහින්ද පාර්ශවය දියකරමින් එහි වාසිය JVP යට ලබා දෙන වැඩසටහන ක්‍රියාත්මක කරන බවක් හැගේ.
මේ,තාක් රනිල් වික්‍රමසිංහ ගත්ත තීන්දු වලින් දේශපාලන වාසිය ලැබුනේ රනිලිට හෝ පාර්ලිමේන්තුවේ බහුරතය වු මහින්දගේ පාර්ශවයටද ?
නැත්නම් චුලි චංග්ගේ ඇමරිකන්,තානාපති කාර්යාළය මෙහෙයවන රනිල් වික්‍රමසිංහ වගේම
අනුර දිසානයකට බව නොපනේද ?
රනිල් වික්‍රමසිංහ මහින්දගෙි කේක් එක කපමින් ඇත්තටම සපෝට් එකදෙන්නෙිම අනුරට බව නොවැටහේනම් පුදුමය.
- නුවන් මොණරවිළ -

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්