
යුක්රේනයේ ඉලක්ක වෙත ‘දැවැන්ත ප්‍රහාරයක්’ එල්ල කළා - රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය
රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පසුගිය සතියේ යුක්රේනයේ විවිධ ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කළ බව මාධ්‍ය ප්‍රකාශනයක් නිකුත් කරමින් පවසයි.
ඊයේ (29 ) රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ ප්‍රකාශයට අනුව “කණ්ඩායම්” ප්‍රහාර 50 ක් සහ නිරවද්‍ය මිසයිල සහ ඩ්‍රෝන යානා භාවිත කරමින් තනි “දැවැන්ත” ප්‍රහාර මාලාවක් එල්ල කළ බව පැවසේ.
රුසියානු ආරක්ෂක අමාත්‍යාංශයට අනුව ඔවුන් එල්ල කළ ඉලක්ක අතර “අවි ආයුද නිපදවන කර්මාන්ත ශාලා, හමුදා ගුවන් තොටුපල සහ හමුදා යටිතල පහසුකම් මධ්‍යස්ථාන ,කාලතුවක්කු අවි ගබඩා මධ්‍යස්ථාන, නාවික ඩ්‍රෝන, හමුදා වාහන සඳහා ආයුධ සහ ඉන්ධන සැපයුම් මධ්‍යස්ථාන” මෙන්ම හමුදා කඳවුරුද අයත්ව තිබේ.රුසියානු ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකශකයට අනුව ඉලක්ක සියල්ලටම සාර්ථක ප්‍රහාරයක් එල්ල කර තිබේ.
මේ අතර යුක්‍රේන සන්නද්ධ හමුදාවන්හි ප්‍රධාන අණදෙන නිලධාරි වැලරි සාලුෂ්නි පවසා සිටියේ 28 වනදා සවස සහ 29 වනදා උදෑසන කියෙව් භටයින් විසින් අවම වශයෙන් රුසියානු ප්‍රහාර 158 ක් නිරීක්ෂනය කළ බවය. එලෙසම ඩ්‍රෝන යානා 27ක් සහ කෲස් මිසයිල 87ක් විනාශ කළ බවද ඔහු ප්‍රකාශ කළේය.
යුක්රේන ගුවන් හමුදා ප්‍රකාශක යූරි ඉග්නාට් රූපවාහිනී ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ “අපගේ නිරීක්ෂන මධ්‍යස්ථාන වෙත එකවර මෙතරම් ප්‍රහාර ප්‍රමානයක් එල්ලවනවා අප කිසි දිනෙක අත් විඳ නැත” යනුවෙනි.
මේ අතර යුක්‍රේනයේ විවිධ ප්‍රදේශවල නිලධාරීන් කියෙව්හි ගබඩා කිහිපයකට සහ මෙට්‍රෝ දුම්රිය ස්ථානයට හානි සිදුවී ඇති බව ප්‍රකාශ කළහ. https://www.rt.com/russia/589869-moscow-massive-attack-ukraine/
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
යුද ජයග්‍රහණය සමරණ මාසයේම ආණ්ඩුව රණවිරුවන් දඩයම් කිරීමේ මෙහෙයුමක.. බෙදුම්වාදීන් සතුටු කරන්න රනිල්ට කරන්න බැරිවුන දේ අනුර කරයි - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්
දෙමළ ජන සංහාරය පිළිගන්නේ නැති අය ආපහු ලංකාවට යන්නැයි කැනඩාවේ ඉන්න ලාංකිකයන්ට නගරාධිපති පැට්‍රික් බ්‍රවුන් කියලා..
ජනපති අනුරගේ පුද්ගලික කාර්ය මණ්ඩලය ගැන විස්තර, තොරතුරු පනතින් ඉල්ලුවත් දීලා නැහැලු..
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම්වල තොරතුරු ලබාදෙන්නැයි ජාතික සංවිධාන කළ ඉල්ලීම තොරතුරු නිලධාරියා ප්‍රතික්ෂේප කරයි..
ජනවරමට අභියෝග කර කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් රජය තුනෙන් දෙක යෙදාගෙන නීති සංශෝධනය කරනවා - ජනාධිපති අනුර කුමාර දිසානායක
රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
