ලංකාවේ ලොකුළුණු නිෂ්පාදනය හා ජවිපෙ කෘෂිකර්මය
ආසන්න වශයෙන් පහුගිය දශක 2 පුරා ( 2003 - 23 තුළ ලංකාවේ ලොකුළුණු නිෂ්පාදනය කර තිබෙන්නේ ලංකාවේ අවශ්‍යතාවයෙන් 30% එනම් 1/3 කට ප්‍රමාණයකි.
ජවිපය කෘෂි කර්ම අමාත්‍යංශය දැරූ වසර එකහමාරටද කන්න දෙකක් ලොකුළුණු නිෂ්පාදනයට ඉඩ තිබුනද එවරත් නිෂ්පාදනය වාර්ෂික අවශ්‍යතාවයෙන් 30% ඉක්මවන්නට බැරිවිය. (බොරු කියලා හිතෙනවනම් ඒකාලේ ලංකාවේ බීළුණු නිෂ්පාදනය සහ ආනයනය හොයලා බලන්න මමJVP දරුවන්ට යෝජනා කරනවා )
මේ බීළුණු මිළ ඉහල යාම ඉන්දියාව අපනයනය නතර කිරීම මත සිදුවු දෙයකි.
ලංකාවේ දඔුල්ල කැකිරාව මහවැලි B කලාපය මන්නාරම යාපනය සියල්ල ගත්තත් අපේ නිෂ්පාදනය ඉහල දමන්න නම් ඉන්දියාවෙන් ආනයනය නතර කර වසර දෙකක් ඉදිරියට යා යුතුය.
එහෙම කරන්න ඉන්දියාව ඉඩ දෙන්නේ නැත.
JVPය ඇතුළු අරගලකාරයන්ට බුරියානි සපයා ඉන්දියාව ගෝඨාභය පලවා හැරියේ අපනයනයෙන් ඉතා සුළු ප්‍රතිශතයක් වු කහ ලංකාවට ආනයනය තහනම් කිරීම හරහා ඉන්දියාවේ කහ ගොවියාට පහර වැදුන නිසාය. ඔබ අද බලන්න අරගලයෙන් පසු දැන් ලංකාව නැවතත් ඉන්දියාවෙන් කහ ආනයනය කරන්නේය.
ලංකාවේ ලොකුළුණු වෙලදපල ඉන්දියාව අතට ගොස් අවසානය. JVP කියනවනම් ඔවුන්ගේ රජයක මේ ඉන්දියාවෙන් ලොකුළුණු ආනයනය නතර කර කන්න දෙකකින් ළුණු ලංකාවේ වවන්න පුළුවන් හැම භූමියකම වගා කරලා අද රටේ තියෙන ළුණු මිළට වඩා අඩුවෙන් පාරිභෝගිකයාට අපි කියන B ළුණු සපයනවා කියා එය පට්ට විහිළුවකි. අනුර දිසානායකට කවදාවත් එහෙම පොරොන්දුවක් ලංකාවේ වේදිකාවක ජනතාවට දෙන්නත් බැරිය.
එහෙම කියලා ඉන්දියාව තරහා කරගන්නත්,බැරිය.
ඒනිසා JVP සාමාජිකයන් අද ඉන්දියානු දේශපාලන තීරණයක් මත ලෝකයේ ඔවුන්ට පාලනය කලහැකි ආසියාව සහ මැදපෙරදිග කලාපයේ ලොකුළුණු හෙවත් B ළුණු මිළ පෙන්නලා ගහන පෝස්ට් දෙන ටෝක්ස් අනුරටත් වඩා පට්ට විහිළුවක් බව සිහි තබා ගත යුතුය.
අපට ඒකට අහන්න තියෙන්නේ වසරකට දෙවරක් අස්වැන්න ලැබෙන විට JVP කෘෂිකර්ම / ඉඩම් /වාරිමාර්ග / සියළු අමාත්‍යංශ දරන කාලයේවත් රටේ සමස්ථ B ළුණු හෙවත් ලොකු ළුණු අවශ්‍යාතාවයෙන් 30% වඩා නිෂ්පාදනයකට ජවිපයට යන්න බැරිවුනේ ඇයි,කියලාම විතරය.
මේ රටේ ආන්ඩුවක් ගන්න ඉන්න කිසි,කෙනෙක් බීළුණු මිළ 600 නෙවෙයි 1200 වුනත් අපේ ආන්ඩුවක බීළුණු ආනයනය නතර කරලා දානවා කියන්නේ නැත.
කහ ආනයනය නතර කර ඉන්දියාවෙන් ඉල්ලං කෑව ගෝඨාභය මතක තියනකල් ඉන්දියන් වෙලද අපනයනයන්ට ලංකාවේ පොළු හරස්, කරන්න හිතන්නේද නැත.
මේ බී ළුණු හෙවත් ලොකුළුණු මිළ ඉහළ යාම ඉන්දීය තීරණයක්. මත අපනයනය සීමා කිරීම මත සිදුවු දෙයකි.
කේන්ති ගියානම් සමාවන්න...
අපි නයි මරන්න එපාය.
- නුවන් මොණරවිළ -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?