
පොලිස්පතිට බනින නීතිය නොදන්නා නීතිඥ සංගමයේ සභාපතිලා ගැන ජාතික සංවිධානවලින් චෝදනාවක්
වැඩ බලන පොලිස්පතිවරයාට එරෙහිව කාදිනල්වරයා සහ නීතිඥ සංගමය විසින් දක්වන විරෝධතා 'යුක්තිය' මෙහෙයුම දියත්වීමත් සමග උත්සන්න වීම පිළිබඳව ලංකා ලීඩර් විසින් ජාතික සංවිධානවල මතය විමසන ලදී.
මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා දැක්වූ අදහස් ඔහුගේ වචනයෙන්,
"මීට පෙර පොලිස්පතිවරුන් පත්කිරීමේ දී හා දිගින් දිගටම සේවා දිගු ලබාදීමේ දී කට වසාගෙන සිටි නීතිඥ සංගමයේ සභාපතිලා මත්ද්‍රව්‍ය වැටලීම සඳහා 'යුක්තිය' මෙහෙයුම දියත්වූ සැනින් නව වැඩ බලන පොලිස්පතිට එරෙහි විරෝධතා උත්සන්න කිරීම පිළිබඳව අප පුදුම වන්නේ නැහැ. හිටපු සභාපති කෙනෙක් පෙනීසිටිනවා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වෙනුවෙන්.
2022 දී අන්තරායකාරී ඖෂධ පනත සංශෝධනය කරන්නේ නඩු දිග්ගැහෙන ආකාරයට සහ චූදිතයන්ට රිංගා යාමට හැකිවන ලෙස බව එම සංශෝධනය හොඳින් අධ්‍යයනය කළොත් ඉතා හොඳින් පේනවා.
පොලිස්පතිවරයා තමා යටතේ සිටින නිලධාරීන් පිළිබඳව වගවීමට අදාළව මූලික අයිතිවාසිකම් චෝදනාවක් එල්ල වුවද, ඔහු සෘජුවම අදාළ ක්‍රියාවට සම්බන්ධ වී නැහැ. ඔහුට විරුද්ධව පොලිස් කොමිසම මගින් දෙපාර්තමේන්තු අභ්‍යන්තර පරීක්ෂණයක් සිදුකර නැහැ. ඒ නිසා ඔහුව පත්කිරීම නීතිවිරෝධී වන්නේ කොහොම ද?. ඔවුන් වෘත්තීය අයිතිවාසිකම් ගැන කියනවා. ඒත් අඩුමතරමින් නීතිඥ සංගමයේ සභාපතිලාවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වෙනුවෙන් පෙනී නොසිටීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළොත් වෘත්තියේ ගරුත්වය රැකෙයි."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
යුද ජයග්‍රහණය සමරණ මාසයේම ආණ්ඩුව රණවිරුවන් දඩයම් කිරීමේ මෙහෙයුමක.. බෙදුම්වාදීන් සතුටු කරන්න රනිල්ට කරන්න බැරිවුන දේ අනුර කරයි - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්
දෙමළ ජන සංහාරය පිළිගන්නේ නැති අය ආපහු ලංකාවට යන්නැයි කැනඩාවේ ඉන්න ලාංකිකයන්ට නගරාධිපති පැට්‍රික් බ්‍රවුන් කියලා..
ජනපති අනුරගේ පුද්ගලික කාර්ය මණ්ඩලය ගැන විස්තර, තොරතුරු පනතින් ඉල්ලුවත් දීලා නැහැලු..
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම්වල තොරතුරු ලබාදෙන්නැයි ජාතික සංවිධාන කළ ඉල්ලීම තොරතුරු නිලධාරියා ප්‍රතික්ෂේප කරයි..
ජනවරමට අභියෝග කර කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් රජය තුනෙන් දෙක යෙදාගෙන නීති සංශෝධනය කරනවා - ජනාධිපති අනුර කුමාර දිසානායක
රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
