උසස්පෙල විභාගයේ භෞතික විද්‍යා විෂය ධාරාවේ විශිෂ්ඨයා කිලිනොච්චියෙන්..
2025 අධ්‍යාපන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගයේ භෞතික විද්‍යා (ගණිත) අංශයෙන් දිවයිනේ පළමු ස්ථානය කිලිනොච්චිය මහා විද්‍යාලයේ දේවේන්ද්‍රන් තිරුකුමරන් (Devendran Thirukumaran) දිනාගෙන ඇත. ඔහු මෙම ඉහළම ප්‍රතිඵලය ලබාගනිමින් ගණිත විෂය ධාරාවෙන් විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් විය.
මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ පළ වී තිබූ සටහනක් පහතින් දැක්වේ..
"2025 උසස්පෙල විභාගයේ භෞතික විද්‍යා විෂය ධාරාවේ විශිෂ්ඨයා කිලිනොච්චියෙන් බිහිවෙලා. අවුරුදු 17 කට කලින් ඒ පුතාත්, ඔය පින්තුර වල ඉන්න වෙල්ලමුල්ලිවෛක්කාල් වලදි රණවිරුවා වඩාගෙන එන දරුවා වගේ, ත්‍රස්තවාදීන්ගෙ ප්‍රහාරයකින් දිවි ගලවාගෙන ප්‍රතිකාර ලබන දරුවා වගේ බියෙන් ත්‍රාසයෙන් පීඩාවෙන් ඉන්න ඇති. ඒ අවාසනාවන්ත කාලය තවත් ඇදි ඇදී ගියානම් මේ දරුවගේ අධ්‍යාපනය කෙසේ වෙතත් බොහෝවිට සයනයිඩ් කරලක් ගෙලට ප්‍රභාකරන් ගෙන් පැලඳෙන්න ඉඩ තිබුණා. උතුරේ වගේම නැගෙනහිර දරුවන් ඉගෙනීමට දක්ෂයි, ඒත් ඒකට අවශ්‍ය වටපිටාව තැනුනේ 2009 න් පස්සේ. පාසල් වල භෞතික හා යටිතල පහසුකම් දියුණු කළා වගේම විධිමත් ලෙස ගුරුවරුන් යෙදවීම ඇතුලු ක්‍රමවත් මානව සංවර්ධන වැඩසටහන් ඇරඹුණේ ඉන් පසුව. එහෙම නොවෙන්න කිලිනොච්චි මුලතිව් කියන්නෙ කුමන මට්ටමේ පවතින දිස්ත්‍රික්ක වෙයිද කියන එකත් හිතාගන්න බැරි කාරණාවක්."


සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?