ෆින්ලන්ඩ් අධ්‍යාපන සිස්ටම් එක සාර්ඨක ප්‍රථිපල අත්කරගෙන නෑ..
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කතාකරපු මේ වැඩසටහන සම්පූර්ණයෙන්ම බැලුවා.
හරිනි අමරසූරිය කිසි ලෙසකින්වත් මේ රටේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වගේ දැවැන්ත ව්‍යාපෘතියක් කලහැකි ගැඹුරු අවබෝධයක් ඇති කෙනෙක් නෙවෙයි.
ඉතාම මතුපිට දැනුමක් සහිත, මේ ප්‍රමානයේ ගැඹුරු වගකීමක් මොනම ආකාරයට හෝ කලමනාකරනය කරගැනීමට තරම් අවබෝධයක් නැති හිස් භාජනයක්. (An Empty Vessel).
වැඩසටහන පුරාම, ඇයට මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වල අපේක්ෂිත අරමුනු හෝ ඉලක්ක ගැන පැහැදිලී කිරීමට තරම් වත් ප්‍රමානික දැනුමක් හෝ අවබෝධයක් නෑ.
ඇය කතාකරන්නෙ පුද්ගලයන්, ප්‍රින්ටින් මිස්ටේක් ගැන. ඇයගෙ කාන්තා විමුක්තිය ගැන.කිසිම තැනක ඇයට මේ සමස්ථ ප්‍රොජෙක්ට් එක ගැන පැතිරුන අවබෝධයක් ඇති බව පේන්නෙ නෑ. ඒක රටක් වශයෙන් ඉතාම කනගාටුදායක තත්වයක්.
දේශපාලනය සම්බන්ධ කිසිම දෙයක් ලියන්නෙ නෑ කියල හිටියත්, මේක දැක්කම යමක් නොලිය ඉන්න බැරි උනා.
මෙයාල රෙෆරන්ස් එකට ගන්න ෆින්ලන්ඩ් සිස්ටම් එක සාර්ඨක ප්‍රථිපල අත්කරගෙන නෑ. නිකං ඔතෑනි, කම්මැලි කැඳයො හදල මිසක්, තමන්ගෙ රටේ කී ඉන්ඩස්ට්‍රි ටිකේ වෘත්තිකයො ටිකවත් හදාගන්න පිං-ලන්තෙට මේ වෙනකොට බැරිවෙලා තියනවා.
විභාග, තරඟ අධ්‍යාපන පද්ධතියකට අත්‍යවශ්‍යයි. ඒ තරඟ වලින් තමයි දක්ෂයො බිහිවෙන්නෙ.
ඒ නිසා, අසාර්ථක පින්ලන්තෙ දෙස නෙවෙයි, චීනය,හොංකොං, තායිවානය, දකුනු කොරියාව සහ ජපානය දෙසට හැරෙන්න.
කොහෙටවත් හැරෙන්නම බැරිනම්, මේක තිබ්බ තැනවත් ඉතුරු කරල යන්න.
වැඩසටහන් ලින්ක් එක තියනවා...
(Chanith Peduruarachchi ගේ මුහුණු පොතින් උපුටා ගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..