මාලිමා ආණ්ඩුවේ ප්‍රගතිය..
▪️ රන්වලගේ උපාධිය නෑ..
▪️ වටගලයව රවට්ටලා passport 17ක් හදාගත්ත උන් නෑ..
▪️ අධිකරණ ඇමතිගෙ අධ්‍යාපන සුදුසුකම වෙනස් කරපු එකා නෑ..
▪️ ජගත් මනුවර්නගෙ රිලා දූපත නෑ..
▪️ හරිනිගෙ සමලිංගික අධ්‍යාපන ප්‍රතිපත්ති හදපු එකෙක් නෑ..
▪️ ශාන්තගෙ ඉඩමෙ ගංජා හිටෝපු එකෙක් නෑ..
▪️ අනුරගෙ කන්ටේනර් 323 පන්නපු එකෙක් නෑ..
▪️අනුරගෙ ටකරමක් ගියත් දෙනවා කියපු ලක්ශ 10 නෑ..
▪️ හරිනි ස්වාධීන පක්ශ වලින් එන්නෙත් හොරු කිවුවට එහෙම උන් නෑ..
▪️ කුමාර ජයකොඩිගෙ රටටම කරන්ට් එක ගිය හේතුවක් නෑ..
▪️ නාමල් කරුණාරත්න ගණන් කරපු රිලව් ටික නෑ..
▪️ අනුර ඉන්දියාව එක්ක ගහපු ගිවිසුම් ටික නෑ..
▪️ කොත්මලේ ජලාශෙ වතුර ඇරපු එකෙක් නෑ..
▪️ හදුන් කන්ටේනර් නිදහස් කරගන්න කතා කරලම නෑ..
▪️ සමන්ත QR එකට දුන්න පොහොරත් නෑ..
▪️ හෑවගේ ගෙ ලක්ශ 12 විට්ස් එකත් නෑ..
මේ වසරේ මාලිමාවෙන් කරපු ඇති දෙයක් නෑ.
(මුහුණුපොතින් උපුටා ගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..