ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය ගැන පාර්ලිමේන්තු විවාදය සහ එහි තීන්දුව මතකද?
ලංකාවේ පාර්ලිමේන්තුවේ ජන්ද විිමසීමකින් තොරව එහි සභාපති ඇතුළු පරිපාලනයට ඒකමතිකව කියලා තීන්දුවක් දෙනවා. එයින් පාර්ලිමේන්තුවේ 225 ම එක මතයක කියන නිර්දේශය දෙනවා.
ඒ ලංකාවට අයිති කියන ක්‍රිකට් පාලක මංඩලයේ සභාපති ෂම්මි සිල්වා සහ පරිපාලනයට එරෙහිවයි.
පාර්ලිමේන්තුව ( ව්‍යවස්ථාදායකය ) පිළිගන්න ඕනෑම රටක ඒකමතිකව තීන්දුවක් දෙනවා කියන්නේ සමස්ථ පාර්ලිමේන්තුවම පක්ෂයි කියන අර්ඡකථනය බව ජාත්‍යන්තරව පිළි,ගැනෙනවා.
ඒත් තවම ලංකාවේ ක්‍රිතට්,පාලක මංඩලය එහෙමමයි.
රටක ව්‍යවස්ථාදායකයක ඒකමතික තීන්දුවක් රටක පාලිමේන්තුවේ විගණණයට යටත් ආයතනයක් නොසලකා රැදෙන්න පුළුවන් කියනවානම්
පාර්ලිමේන්තුව ඒකමතිකව එකී ආයතනයට එරෙහිව ගත්තා කියන තීන්දුව විලි ලැජ්ජාවට වැටෙනවා.
ඒ වගේම රටේ කෝප් කමිටුවට කැදවන ඕනෑම ආයතනයක පාලන අධිකාරියකට පාර්ලිමේන්තුව යෝජනා සම්මත කරක මෙවැනි තීන්දුවක් අනාගතයේදී නොසලකා කටයුකු මේක පුර්වාදර්ශයට ගන්න පුළුවන්.
ඊට අමතරව පාර්ලිමේන්තුව කියන 225 දෙනා
ක්‍රිකට්,ගැන දවසක්,විවාද කරන්න රටේ මහජන මුදලින් ලක්ෂ 95ක් වියදම් කරලා කිසිම දෙයක් සිදුනොවුන මුල්‍ය අපරාධයකට හවුල් වෙලා කියන හෙළුවට වැටෙනවා.
එහෙමනම් පාර්ලිමේන්තුව පවත්වමින්, පාර්ලිමේන්තුවට (ව්‍යවස්ථාදායකයට ) ඇති බලතල අනුව ගන්නා තීන්දු පවා රටේ ක්‍රියාත්මක කරන්න බැරි මහජන මුදල් නාස්ති කරන ආයතනයක් ලෙස පාර්ලිමේන්තුව සලකන්න වෙනවා.
අනෙක් අතට මේ,තීන්දුවට විරැද්ධව ජනාධිපති හෝ ජනාධිපතිගේ සමීපතයෙක් ඉන්නවා ඒකයි ක්‍රියතේමක නොවන්නේ කියනවනම්
පාර්ලිමේන්තු අහෝසි කරලා රටට ජනාධිපති සහ කාර්ය මංඩලයක් හිටියම ප්‍රමාණවත් බව කියන්න වෙනවා.
පාර්ලිමේන්තුවේ 225 ම ලැජජා වෙන්න ඕන.
- නුවන් මොණරවිළ -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්