ආනන්ද විජේපාලලාගේ ප්‍රචාරණවාදී දේශපාලන නාට්‍යකරණය..
ආනන්දන් විජයබාලන් හෙවත් ආනන්ද විජේපාල කියලා තිබුනා ඊයේ පිටරට ඉන්න ප්‍රබළ මත් ද්‍රව්‍ය ජාවාරම් කරුවන් 07 ද කොහෙද ලංකා රජයට යටත්,වෙන්න සුදානම් කියලා.
මරු.
එහෙම ජාලයන් සහ ජාවාරම් පාතාලය අත අරින්න හැකියාව තියෙන ව්‍යාපාරයක් නෙවේ ඒක.
එහෙමනම් ඒක ඇතුලෙන්ම භාර වෙන්න (පාවා,දෙන්න) කලිං මරනවා. නැත්නම් රජයට ඔවුන්ට ජීවිත කාලයම පොළිස් ආරක්ෂාව දෙන්න වෙනවා 😃😃
පිටරට ඉදලා මත් ද්‍රව්‍ය ලංකාවට එව්ව එකෙක් නම් ඒකාට සපෝට් කරපු රට ඇතුලේ ජාලය රජයට පාවා දෙන්න ඕන
එහෙම වුනහම අපේ ලොකු අයියා සිල් ගත්තා අපිත් සිල් ගන්නවා කියලා මෙහෙ ( ලංකාවේ සෙට් එක ) සිල් සමාදන්,වෙන්න සුදානම්ද. 😃😃
එහෙම ඒවා,වෙන්නේ නෑ
සමහර විට ජවිපය නොයෙක් ක්‍රම වලට ආන්ඩු බලයට එන්න කලිං පක්ෂ අරමුදලට සහ විවිධ ආකාරයෙන් ලැබෙන මුදල් ව්‍යාපාර කරණයට යෙදෙව්වා.
ඒ යෙදවීම එක්ක රහසිගතව මත් ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාලයකුත් පවත්වාගෙන ගියාද දන්නේ නෑ (මේක උපකල්පනය වන්නේ මේවාගේ දියාරු නාට්‍ය හංදාමයි)
ආන්න ඒ අය දැං මේ,ව්‍යාපාරයෙන් අයින් කරවන්න මේ යටත්වීම බාරවීම නාට්ටිය පෙන්වනවද දන්නේ,නෑ. ‼️
මොකද මත් ද්‍රව්‍ය ජාලය ත්‍රස්තවාදී සංවිධානයක් වගේ ආයුධ බිම තියලා යටත් වෙලා ප්‍රජාතන්ත්‍රවාදයට එනවා වගේ බිස්නස් එක නතර කරලා සිල්ලර බඩු කඩයකට හෝටලයකට වගේ මාරු කරන්න බෑ
එහෙම කරනවනම් ඒ 7 දෙනා ලංකාවේ මත් ද්‍රව්‍ය මෙහෙයවපු ලංකාවේ ,ජාලය සම්පුර්ණයෙන්ම රජයේ අත් අඩංගුවට ගෙනැත් දෙන්න ඕන.
ඔවුන් මෙම ජාලයේදී ඝාතනය කරන ලද ප්‍රති කල්ලි කංඩායම් වල ඉලක්ක පාපෙචේචාරණය වෙන්න ඕන.
මොකද ලංකාවේ මත් ද්‍රව්‍ය කල්ලි කංඩායම් වල මරා ගැනීම් වලට අහු,නොවිච්ච කංඩායම් 07 ක නායකයන්,වෙන්න බෑ 😃😃
එඓමනම් මේ කංඩායම් හතම එක තැනකින් මෙහෙයවන වෙනත් කංඩායමක් ඉන්න ඕන 😃
අන්න එතැනදී මේ මත් ද්‍රව්‍ය ජාවාරම කරුවන් හත්දෙනා අද ආන්ඩුව වන එදා විපක්ෂයේ සිටිය
ජවිපය සහ ආනන්ද විජේපාලලාගේ ලබ්දියන්ද යන සැකය ඇති වෙනවා.
මොකද පිටරට ඉදන් ලංකාවෙි මත් ද්‍රව්‍ය ජාවාරම් කරා කියන්නේ ඒක සංවිධානාත්මක ජාලයක්
ඒ වගේ හතක්
අපි බලනෙ ඉන්නවා ආනන්ද විජේපාලට ඔය කියන රජයට බාරවෙන මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් සහ ඔවුන්ගේ ජාලයන් රටට හදුන්නලා දීලා
අධිකරණයේදී ඔවුන්ගෙන් විවෘත පාපොච්චාරණන් ගන්නවා දකින්න.
ලංකාවේ මත් ද්‍රව්‍ය වැටලීම හොදයි
හැබැයි ඒක ප්‍රචාරණවාදී දේශපාලන නාට්‍යකරණයකට ලක්වීම කැතයි සහ විහිළු සහගතයි.
- නුවන් මොණරවිළ -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..