ලෝකය මවිත කළ පැය නවයේ ආශ්චර්ය..
👉 මෙහි දැක්වෙන්නේ ඉන්ජිනේරු තාක්ෂණයේ සුවිශේෂී මෙහෙයුමක් නිසා ලෝක ප්‍රසිද්ධියට පත් චීනයේ ෆූජියෑන් පළාතේ ලෝන්ග්යාන් දුම්රිය ස්ථානයේ ඡායාරූපයකි.
👉 මේ දුම්රිය ස්ථානයේ තිබූ පැරණි දුම්රිය මාර්ග පද්ධති සියල්ල ඉවත් කොට නව අධිවේගී දුම්රිය මාර්ග පද්ධතියකට අවශ්‍ය සියලු කොටස් මෙහි ස්ථාපනය කිරීමට ගත වූයේ පැය නමයක් වැනි ඉතා කෙටි කාලයකි.
👉 2018 වසරේ ජනවාරි 19 වැනිදා සවස 6.30ට ආරම්භ කොට පසුදා අලුයම තුනයි තිහ වන විට නිමාවට පත් වූ මේ දැවැන්ත ඉදිකිරීම් කටයුත්ත සදහා බැකෝ යන්ත්‍ර 23ක්, දුම්රිය හතක් සහ මනාව සංවිධානය කරන ලද 1500ක කම්කරුවන් පිරිසක් යොදවා ගෙන තිබේ.
👉 මෙහි ඉදිකිරීම් කටයුතු පැය නමයකින් අවසාන වුවද ඉතා විධිමත් ලෙස මෙහි පූර්ව සැලසුම් සකස් කිරීම සදහා මාස දෙක තුනක කාලයක් ගත වී තිබේ.
👉 සාමාන්‍යෙයන් වෙනත් රටක වසර කීපයක් ගත වන මෙවැනි මෙහෙයුමක් මාස දෙක තුනක සැලසුමක් සහ පැය නමයක ඉදිකිරීම් කාලයකින් අවසාන කිරීම නිසාම මෙය ලෝකයේ අවධානයට ලක් වූ පුවතක් බවට පත් වූ අතර, එය හදුන්වනු ලබන්නේ පැය නමයේ ආශ්චර්යය යනුවෙනි.
👉 මෙය මේ ඉදිකිරීමට පමණක් සීමා වන කාරණයක් නොවේ.
👉 ඉදිකිරීම් හා ඉන්ජිනේරු තාක්ෂණය අතින් ලෝකයේ ඉදිරියෙන්ම සිටින රටක් වන චීනය සිය බොහෝ දැවැන්ත ඉදිකිරීම් සිදු කරනුයේ ඉතා අඩු කාලයක් වැය කරමින් වන අතර, මේ ඊට අදාළ එක් ආකර්ෂණීය උදාහරණයක් පමණි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..