අනුර යටතේ සෙවනගල ජනතාවට පුනරුදය උදාවන හැටි..
අනුර යටතේ සෙවනගල ජනතාවට පුනරුදය උදා කරන්නට සුදානම්ය.
මම මුල ඉදලම කීවා රනිල්ගේ ආන්ඩුව කාලේ රත්නපුර දිස්ත්‍රික් රාජ්‍ය ඇමතිවරයෙකු යටතේ ලාභ ලබපු සේවතයන්ට බෝනස් පවා බෙදපු සෙවනගල උක් කර්මාන්ත ශාලාව සහ ඉඩම් ටික මේ ආන්ඩුව ඉන්දියන් සමාගමකට පවරන්න කටයුතු ටික සුදානම් කරගෙන යනවා කියලා..‼️
ඔන්න කම්කරුවා රකිනවා කියාගෙන ආව බොරුවෙන් සහ මාධ්‍ය සංදර්ශණයෙන් දුවන්න පුළුවන් හිතන ආන්ඩුව
2026 වසරට සෙවනගල ජනතාවට තෑගි දෙන්න බලාපොරොත්තු වෙනවා.
මේ සෙවණගල ජනතාවට සිවස් ගණන්ක් අප දුටු සිහිනය අනුරගේ, විපය ප්‍රමුක මාළිමාව පෙන්නන්න බලාපොරොත්තු වන විදහයි 😃😃
⭕ සීනි තොග අඩුවට විකුණමින්
⭕ උක්,ගොවියන්ගේ අස්වැන්න මිළට ගන්න එක නතර කරමින්
⭕ උක්,ගොවියාට ගෙවිය යුතු මුදල් පමා කරමින් ආයතනය සහ සේවකයන් අතර ගැටුම් හදමින්
සෙවනගල 2023/24 ලාභ ඉපයු ආයතනය පරිහානියට පත් කරපු, තක්කඩි
මාළිමා ආන්ඩුව ලංකාවේ සීනි නිෂ්පාදනය අදාල කර්මාන්ත බහුජාතික ව්‍යාපාර අතට පත් කිරිමේ කුමන්ත්‍රණය එලියට දමා තිබේ.
මේ තුට්ටු දෙකේ ව්‍යාපෘතිය ආරම්භ කරන්නේ සෙවණගල රාජ්‍ය පෞද්ගලික හවුල් ව්‍යාපාර විදිහට සමාගම් බවට පත්කර කොටස්වෙලදපලේ කොටස් අයිතිය විකිනෙන සමාගම් බවට පරිවර්ථනය කර
පෞද්ගලික අංශයේ පරිපාලනයට යටත් කර ක්‍රමයෙන් රජයේ පංගුව පෞද්ගලිකරණය කරමින් ජාතික සම්පත් අතහැර දමා ඒවා බහුජාතික ඉන්දීය සමගම්,වලට අල්ලා ගන්නට සහ ලාංකීය සෙවනගල කම්කරු ප්‍රජාව බහු ජාතික සමාගම් මත යැපෙන්නන් කරන්නටය.
මේ ආන්ඩුවට රටේ බොරුවෙන් රැවැට්ටුව ජනතාව සමග වැඩිකල් සෙල්ලම් කරන්න බැරි වෙනු ඇත.
- නුවන් මොණරවිළ -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..