චතුර අලවිස් .. විලිසංගේ නැතිව.. මේ කියන්නේ මොකක්ද?
චතුර අලවිස් ..
විලි සංගේ නැතිව..
මේ කියන්නේ මොකක්ද .
මේ ප්‍රශ්නය අහන්නේ මක් නිසාද .
කාගේ උවමනාටද??
ඔහුගෙ අරමුන කුමක්ද
නියතවම මේ හරහා ඔහු උත්සාහ කරන්නේ ඇල්ල අනතුරේදී අපේ ක්‍රියාත්මක වීම නිතියට පටහැනි බවට ජාතික රෝහලේ අඩ්‍ය්ක්ශක වරයාගෙන් වචනයක් එලියට අරගෙන අපිව පට්ට ගැසීමට,අමාරුවේ දැමිමට බව මොලයක් ඇති ඔනෑම කෙනෙකුට තේරෙනු ඇති ..😪😪😪
චතුර ඔබ ..
තුජ්ජ,නීච නිහින මාඩ්‍ය කලාවේ නියෝජනයක්
මිස..
සබුද්ධික මාධ්‍ය කරුවෙකු නොව ..
කැමරාවක් ඉදිරීයේ වහසි බස් දෙඩවීම ,නන් දෙඩවීම ,නොදන්නා අටමගල් කතාකිරීම, කරන්නේ..
උද්දච කමින් ඔලුව ඉදිමීම නිසා සහ තමන් කවුද යන්න ගැනවත් අවබෝධයක් නොමැති කම නිසාමිස අන් කිසිවක් නොව ..
අපි දිවි නොතකා ඔවුන් රැක්කෙමමු..
කැලෑවේ තැන්තැන්වල අතපය කඩාගෙන , ලේ පෙරාගෙන මහ කලුවරේ වැටි සිටි ඔවුනට ජීවිතය දුන්නෙමු..
එය පරිපූර්ණ නෛතික ක්‍රියාත්මක විමක්....
අඩුම තරමින් අවම සදාචාරය වත් තියාගෙන ඇරියස් කවර් කරන්න, හරිදේ හරියට දකින්න බැරි ඔබ වැන්නෙකු ගැන සටහනක් තැබීමට සිදුවීමම ලැජ්ජාවක්...එත් උත්තර දිය යුතුමය
. ඔබ මෙවැනි අනතුරකට ලක්වුනේ නම් කටේ නරිවාදන් රෙද්ද් පල්ලෙන් බේරීගෙන අපි එනකල් බලාසිටිනු ඇත ..
( එසේ නොවේවායි පතමි..)
...නෛතික භාවය කුමක් උවත් මා එතනට පැමිනෙමි..
..මන්ද අපි මනුෂ්‍යත්වය අදහන්නන් නිසාවෙනි..
😪 අපි මේ සියල්ල කරන්නේ සෝමාලියානු මට්ටමේ පහසුකම් සහිතව මිස සිංගප්පූරු පහසුකම් සහිතව නොව ....
.අහෝ චතුර.. නොදුටු මොක්පුර
.කට තියෙන හැමෝටම මොලයක් නැතිබව සහතිකවම දැනගත්තේ ඔබගෙනි..ස්තුතියි එකට..
.....වෛද්‍ය පාලිත රාජපක්ෂ
(අන්තර්ජාලයෙන් උපුටාගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..