සිංහබාහු බලන්න ගෙනාවට පෙන්නුටව් නරිබෑනා..
අනුර ජනාධිපති වී අදට වසරකි.‼️ එදා ඔහු පත්වෙන විට හිතුවේ වසරක් ගතවෙන විට නාස්තිකාර වියදම් අඩුවී වසරක්, යනවිට රනිල් වික්‍රමසිංහ ඩොලර්,බිලියන 06 කරලා තිබ්බ සංචිතය ඩොලර් බිලියන 08 ක් වත් කරයි කියලාය.😃😃
එදා ඔහු පත්වෙන විට වේදිකාවේ කීව විදිහට අනිවාර්යයෙන් ඉන්ධන මිළ රු 100 වැඩියෙන් අඩුවෙයි කියලාය.😃
ඔහු පත්වෙන විට කීව ආකාරයට බලය ලැබී වසරක් යනවිට පෙර ආන්ඩඅ හොරකම් කලා කීව බොහෝ මුදල් ප්‍රමාණයක් ජනතාවට නැවත ලබාගෙන තියෙයි කියලාය.😃
ඔහු පත්වෙන විට රටේ ගොවියාට දුන්න සිහින ගොන්න මත පහුගිය වසර ඉතිහාසයේ වැඩිම වී තොගය ගත්ත රජයෙන් මිළදී ගත් වසර වේවි කියලාය. 😃
ඔහු පත්වෙන විට දුන්න පොරොන්දු සහ පෙන්වු හැකියාව මත මේ,වනවිට රට මහින්දගේ කාලයට වඩා කඩි ගුලක් මෙන් සක්‍රීය වැඩ බිමක් වී තිබෙයි කියලාය 😃😃
ඔහු,පත්වෙන විට සිතුවේ විදේශ ආයොඅජකයන් වැඩිම පිරිසක් බිලියන ගනනාවක් ලංකාවේ ආයෝජනය කරලා ව්‍යාපාර අරඹන වසර වේවි කියලාය 😃😃
එහෙත් මිනිස්සු
අදටත්
අනුරට IMF එකට පිටිං,යන්න බැරැව දගලන තත්වයක වසරක් යනකොටත් තියේවි කියා විශ්වාස කලේ නැත.😃
අනුර එක්ක හිටපු උගත්තු ජෝක් එකක්,වෙලා රටේ පීචං වේවි කියලා හිතුවේ නැත.😃
අනුරලාට කිසිදාක කෝටි ගනන්වලින් වත්කම් එකතු වී තියෙනවා කියලා අහන්න පුළුවන්,වේවි යැයි හිතුවේ නැත 😃
අනුරලාට මහින්ද රාජපක්ෂ පරාජය කරගන්න බැරුව දගලයි කියලා හිතුවේ නැත.😃
අනුරට බලය දීපු වසර තුළ ලංකාවේ පාතාලය වැඩිම මහමග මිනිස්සු මරන වසර වෙිවිකියලා ජනතාව සිතුවෙි නැත 😃
බිලියන ගගන් වලින් වංචා දුෂණ පෙන්වා සුපිං චෝදනා වලට මිනිස්සු එිමාන්ඩ් කරවලා හොරු ඇල්ලුවෝ,කියා ජනතාවටසතුටුවෙන්න කියයි සිතුවේ නැත 😃
අනුර යටතේ කිසිදාක රනිල් කරනවා කීව විදුලි බල මංඩලේ කෑලි වලට කඩයි කියලා හිතුවේ නැත.😃
මේ,වසර ඇතුලේ
ජවිප නායකයා පමණක්ම ලෙස
නිකම්ම නිකං චරිතයක් වු අනුර දිසානායකට තිබ්බ මහා චිත්‍රය ජනාධිපති වී
හරියට සිංහබාහු බලන්න ගෙනාවට නරිබෑනා පෙන්නුවා වගේ පීචං වේවි කියලා මිනිස්සු හිතුවේ නැත.😃
වසරකට පසු අනුරවත් තවම ජනතාව තමන් කයියනායක ලෙස ජනතාව හංවඩු ,ගැහුවේ ඇයිදැයි වටහාගෙන නැත. 😃
............... නුවන් මොණරවිළ................
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..