රටින් එළියේ කණ්ඩායමක් හදපු ව්‍යාපෘතියකට අනුව සිද්ධ වෙන ලංකාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ..
ලංකාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක්, වෙන්නේ නෑ සිද්ධ වෙන්නේ .රටින් එළියේ කණ්ඩායමක් හදපු ව්‍යාපෘතියකට.
රජය දැනට නඩත්තු කරන පාසල් ප්‍රමාණය අඩු කරනවා (බලය නැති කාලේ අනුරලා රනිල් රජයේ ස්කෝල වලින් 1/3 වහන්න යනවා කීවේ ඕකට)
දැං ඒක අනුර ලවා කරවනවා
ඉතිහාසය කියන විෂය හෙමීට විෂය නිර්දේශයෙන් ඉවත් කරන කටයුතු සම්පාදනය කරනවා.
රනිල් යටතේ අධ්‍යාපනය පෞද්ගලිකරණය කරනවා කීව හැම දෙයක්ම මේ ආන්ඩුව ලවාත් කරවනවා.
මොකද රනිල් වික්‍රමසිංහට කරන්න වුන ව්‍යාපෘතියේ ඉතිරි බාගය කරන්න තමයි මාළිමාවට බලය හුවමාරු කලේ.
ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ ලවා කරවන කොට විරැද්ධ වු කොටසට බලය හුවමාරු කරලා ඔවුන් යටතේ ඒ වැඩ ටික කරවන විට ඒකට විරැද්ධවාදීව ජනිත කරවන බලපෑම අඩුයි .
අධ්‍යාපනයට විතරක් නෙවේ විදුලි බල පණතත් රනිල්ට කර ගන්න බැරි වුනේ බලය නැති කාලේ ජවිපය මතු කරපු විරෝධය නිසා.
අද ඒ,පණතම අනුර දිසානායක යටතේත් ඒ විදිහටම කරලියට එනවා.
මේ ආන්ඩුව තවම ජනතාවට රනිල් වික්‍රමසිංහගේ පාළනයට එරෙහි පාලනයක් නෙවෙන බව ජනතාවට පේන්නේත්
මම අර මුලින් මතුකරන ලද අනුර දිසානායක කරන්න හදන සියළු වැඩ රටින් එළියේ බාහිර පාර්ශවයක් විසින් ව්‍යාපෘතියක් ලෙස රනිල් ලවා අඩක් ඉෂ්ඨ කර ගත්තා.
අනුර ලවා ඉතිරි කොටය කර ගන්න හදනවා රටට පේන නිසයි..‼️
ඒ හංදා හරිණි අමරසුරියට අකමැත්තෙන් හරි මේ,වැඩේට රට ඇතුලතින් එල්ල වන පුංචිම විරෝධයට පවා
මේ,ව්‍යාපෘතියේ ඉතිහාසය තමන්ට අයිති නැති බව කියන්නට සිද්ධ වෙලෙ තියකවා
විදුලි බල පණත නැවත ගෙන ආ විටත් මේ රජයේ විදුලි බල ඇමතිත් ඒ පණත තමන්ගේ නොවන ව්‍යාපෘතියක් බව කියනවා සහතිකයි.
අත් දැකීම් නැති අය රටෙන් එලියේ බාහිර කංඩායමක් අතේ නැටවෙන රෑකඩ බවට පත්වෙමින් රාජ්‍ය පාලනය තුළ විදේශ අවශ්‍යතා ඉෂ්ඨ කිරීම තමන් ස්ථාවරයි යන පුර්ව නිගමනය ඇතුලේ රටේ ජනතාවගේ අප්‍රසාදයට පත්වෙමින් යනවා.
- නුවන් මොණරවිළ -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..