ලාල් කාන්තගේ ලොකු සද්දේ..
ලාල්කාන්ත කෙලින් මිනිහා තමයි.
හැබැයි ලාල්ට ඉහළින් ඩීල් කාරයන් සහ කයිවාරු කාරයන් කීප දෙනෙක් ඉන්නවා.
මේ වගේ සද්දෙට අනුරත් මහින්දට මාසෙකට 30000 දීලා නිළ නිවසින්, යවනවා කීවා.
ලාල් කාන්ත වගේම අනුරත් සියළු හිටපු ජනාධිපතිවරුන්ව අයින් කරන්න කලිං නිළ නිවාස බාරද දීලා යන්නත් කීවා.
(පහලින් ඒ මහා සදිටදට කීව පුස් වචන තියනවා ලින්ක් එකේ 😃😃 )
දැන් තියෙන තත්වයට ලාල් කාන්ත සහෝදරයට වැව්, තාවුලලේ රජයට අයිති ඉදිකිරීම් ටික නම් අයින් කරන්න පුළුවන්.
ඒ කියන්නේ අනුරාධපුර නුවර වැව තාවුලලේ තියෙන රණවිරු අභිමංසළ උතුරුමැද පාළාතේ ආන්ඩුකාර කාර්යාළය වගේ දේ ඉවත් කරන්න පුළුවන්.
ඒත් පෞද්ගලික අංශයට අයිති රජයෙන් විදුලිය ජලය සපයා තියෙන හොටල් නිවාස වගේ දේවල්.
රජයෙන් වැව් රක්ෂිතය මායිම් සළකුණු දැම්මා කියලා කඩලා ඉවත් කරන්න බෑ‼️
පෞද්ගලික අංශය අධිකරණයට යනවා. අධිකරණයේදී ඒ ස්ථාන වර්ථමාන රජය අනවසර ඉදිකිරීම් කියලා තර්ක කලොත් අනවසර ඉදිකිරීමකට විදුලිය ජලය රජයෙන් ලබා දෙන්නේ කොහොමද යන්නට නීති තර්ක එනවා.
එතකොට රජයට එකී දේපල වල අධිකරණය තක්සේරු කරන වටිනාකමට වන්දි ගෙවලා.
කඩා බිදලා ඉවත් කරන්න පුළුවනි.
මේ,වෙලාවේ තව වසර පහක් යනකල් හ් වගේ දේකට බිලියන ගානක් මුදල් වෙන් කරන්න IMF එක එක්ක බෑ.
සාමාන්‍යයෙන් දැනට වැව් තාවුලලේ ඔය කීයකි හරි උපයා ගන්න ස්ථ්ර කඩ කෑල්ලක් ගහගෙන ඉන්න සාමාන්‍ය මිනිහෙක්ට පොඩි වන්දියක් දීලා ඉවත් කරන්න පුළුවන්.
හැබැයි අරලිය හෝටලය / වැනි විශාල ආයෝජන රාශියක් වෙනුවෙන් වන්දි ගෙවන්න තරමට මුදල් වාරිමාර්ග අමාත්‍යංශයට වෙන් වෙන්නේ නෑ.
ඔන්න ඔතැනදී ලාල් සහෝදරයාගේ තීන්දුව රජයේ හොි රජයට අයිති දේපල සදහා විතරක් ක්‍රියාත්මක වෙලා.
ඩඩ්ලි සිරිසේන වගේ විශාල පෞද්ගලික ව්‍යාපාරිකයනිගේ දේපල වලට මේ වසර පහ ඇතුලේ ක්‍රියාත්මක නොවෙන බව සහතිතයි.😃😃
එහෙම බැලුවොත් මහනුවර වැව රක්ෂිතයේ සීමා සළකුණු කලොත් ඒ ආශ්‍රිතව තියෙන ක්වීන්ස්, හෝටලය / ඩෙවෝන් හොිටලය වගේ ව්‍යාපාරත් පවා ඉවත් කරන්න වෙනවා.
ඒ,නිසා මම හිතන්නේ දැනටම රජයෙන් විදුලිය ජලය මාර්ග සපයා ඇති බැංකු ණය පහසුකම් පවා සපයා ඇති සමහර විට කොටස්,වෙලදපලේ ලැයිස්තුගත කරලාතියෙන හෝටල් වගේ දේවල් වැව් තාවුල්ලේ තිබ්බා කියලා
රජයට අත්පත් කරගෙන ඒවා කඩලා ඉවත් කරන්න බෑ. ‼️
ඒකත් හරියට හිටපු ජනාධිපතිලාටදීලා තිබ්බ නිළ නිවාස රජය ආපහු ගන්කවා කීවට
නීතිය හරස් වුනා වගේ.😃😃
ලාල් සහෝදරයට එහෙම නම් පෞද්ගලික අංශය එක්ක වසර ගණනාවක් නඩු කියලා බිලියන ගානක් රජය වන්දි විදිහට සමහර ඉදිකිරීම් වලට ගෙවලා වැව් තාවුල්ල දැං නිදහස් කරන්න අඩිය තියන්න හිත හදා ගන්න වෙනවා.
හැබැයි ඒකත් පෞද්ගලික ව්‍යාපාරිකයා රජයේ ලාල් සහෝදරයට ඉහළාන් ඉන්න ඩීල් කාරයන් අල්ලගෙන වාරිමාර්ග විෂය ලාල් සහෝදරයගෙන් ගලවලා වෙන අමාත්‍යංශයකට බද්ධ කරොත් ඒකත් ඉවරයි.😃😃
ඩඩ්ලිට ඒ වගේ වැඩක් කරන එකත් හරි සාම්පල් කියලත් ලියලා තිබ්බම වටිනවා.
හැබැයි ලාල් සහෝදරයා මේක අධිකරණයේ පවා හැප්පිලා වන්දි ගෙවන සල්ලි රජයෙන් හාගෙන කරන්න පුළුවන් වුනොත් පට්ට වීරයෙක් .
- නුවන් මොණරවිළ -
https://www.facebook.com/share/v/16FG8vP79i/
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..