අද දවස කාරණා පහක් නිසා විශේෂයි..
අද දවස කාරණා පහක් නිසා විශේෂයි..
1. ඇනෝනිමස්ලට හෑෂ් ටැග් ගහපු අන්තිම දවස පහුවෙලා අදට අවුරුදු තුනයි.
2. "bring back our stolen money" කියල බෝඩ් උස්සගෙන උද්ඝෝෂණය කරලා මනී ටික බ්‍රින්ග් බැක් කරනකම් බලන් ඉන්න කාලය අදට අවුරුදු තුනයි. (ඉස්සර නම් උගන්ඩාව පැත්තට වැඳගෙන හිටියෙ,කොට්ටහච්චිට පිං සිද්ද වෙන්න දැන් උගන්ඩාව කියලා කිව්වත් කුණුහරුපෙන් බනිනවා)
3. මුලු ලෝකෙටම පේන්න ජනාධිපති මන්දිරේ ස්වීමිං පූල් එකේ සබන්ගාලා නාලා,ඒකට හුජජ කරලා කක්කිත් කරලා ආයෙමත් ඒකට පැනලා නාලා බුක් කරගෙන ආව කෝච්චිවලම නැගලා ගංකබරයො ගංවලට ගිහින් අදට අවුරුදු තුනයි.
4. " අරමුණක්,දිශානතියක් නායකත්වයක් නැති අරගලවලට අපේ සම්බන්ධයක් නෑ" කියලා මුලින්ම ලිස්සලා හිටපු සීයට තුනේ ජනතා විමුක්ති පෙරමුණ පස්සෙ වැඩේ නැගලා යද්දී ඒ වැඩේට හොම්බ දාලා ලකුණු ටිකක් දාගෙන ආණ්ඩුවක් හදාගන්න පාර කපාගන්න මංගල පස් පිඩැල්ල කපලා අදට අවුරුදු තුනයි.(අන්තිම දවසෙ චූන් එක ඉහවහ ගිහින් මෝල් කාන්තලා පාර්ලිමේන්තුව වටකරන්නත් ගියා. වෙනත් වචනවලින් කිව්වොත් වටකරනව කියන්නේ ගිනිකූර ගහන එක තමයි..)
5. ඵෙතිහාසික සිස්ටම් චේන්ජ් එක වෙලා අදට අවුරුදු තුනයි.. වෙනත් වචනවලින් කිව්වොත් සැප විඳින කාලෙ පටන් අරන් අවුරුදු තුනයි..
-ඩයස්මී
(අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..