අජිත් නිවාඩ් කබ්රාල් මුදල් රාජ්‍ය ඇමැතිකමෙන් ඉවත්වී මහ බැංකු අධිපතිකමට යෑම සහ මාලිමාවේ හර්ෂණ සුරියප්පෙරුම නියෝජ්‍ය ඇමැතිකමෙන් ඉවත්වී භාන්ඩාගාර ලේකම්කමට යෑම..
අජිත් නිවාඩ් කබ්රාල් මුදල් රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත්වී මහ බැංකු අධිපතිකමට යනවිට මහ බැංකුව දේශපාලනීකරණය කරනවා කීව ජවිප අයට හීක් ගෑවෙන්න
මුදල් නියොජ්‍ය ඇමතිකමෙන් ඉවත්වී මාලිමාවේ හර්ෂණ සුරියප්පෙරුම භාන්ඩාගාර ලේකම් හෙවත් මුදල් අමාත්‍යංශයේ ලේකම් විදිහට යනවා කියන කොට
ඒකේ දේශපාලනීකරණයක් නෑ කියන්න සෝදන්න වෙන එක මාර ගැටළුවක්,වෙනවා මාලිමා සෝදන බලකායට. 😃😃
මෙහෙම ගියොත් අධිකරණ නියොජ්‍ය ඇමති අස්වෙලා බන්ධනාගාර කොමසාරිස්,ජෙනරාල් විදිහට ගියොත් ඒකත් පුදුම වෙන්න දෙයක් නෑ.
මහජන ආරක්ෂක නියොජ්‍ය ඇමති වටගල අස්වෙලා පොළිස්පති විදිහට ගියොත් පුදුම වෙන්න දේකුත් නෑ 😃😃
මේ ආන්ඩුවට තියෙන්නේ ඔවුන්ට ජන්දය දුන්න අයට ජන්දය දුන්නනම් අපි කරන ඒවා හෝදපල්ලා එහෙම හෝද හෝද බලා හිටපල්ලා කියන එක විතරක් වගේය.😃😃
- .නුවන් මොණරවිළ -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..