මොනවද මේ අත්දා මඟුල්..
හත්දා මගුල් කනවා කිව්වට ඒ මඟුල් මොනවද කියලා හරියටම් දැනන් හිටියෙ නහැනෙ..
+ ඔන්න මේ ලිපියෙන් දැනගමු ඒ තොරතුරු .
1 - නැකත් භාර කරවීමේ මගුල,
මනාල පාර්ශ්වය විසින් මඟුල් තුලාව සඳහා නැකත් සෑදූ පසු ඒවා මනාලියගේ පාර්ශ්වයට ගෙන ගොස් භාර දීම උත්සවාකාරයෙන් සිදු කරයි එය පළමු දින මගුලය.
2 - මගුල් කීමේ මංගල්‍යය,
මංගලෝත්සවයට ආරාධනා කිරීම සඳහා දෙපාර්ශ්වයේ මාමාවරුන් ගේ නිවෙසට යන දෙපිරිස සඳහා එම මාමාවරුන්ගේ නිවස් වල ආහාරපාන සහිතව උත්සවාකාරයෙන් සූදානමක් කරයි එය දෙවැනි දින මගුලයි.
3 - තෑගි දෙන මගුල,
මනාල පාර්ශ්වය විසින් මඟුලට උවමනා යම් යම් දේ මනාලියගේ දෙමව්පියන්ට සහෝදරයන්ට සහ මනාලියට උත්සවාකාරයෙන් ගෙන ගොස් භාර දෙයි එය තෑගි දෙන මගුල නොහොත් කත් තියන මගුල ලෙස කියති.
4 - පෝරුවේ නඟින මගුල,
චාරිත්‍ර වාරිත්‍ර ඉටු කළ නීත්‍යානුකූලව විවාහය සිදුවී පෝරු මස්තකාරූඪ වන්නේ මෙම දිනයේදී..මනාලියගේ පාර්ශව වෙත මනාල පාර්ශ්වය පැමිණීම මෙහිදී සිදුවේ.
5 - මහා මගුල නැතහොත් මහ ගමන යෑම,
මනාලියට දිය යුතු තෑගිබෝග දෑවැදි සහිතව දීග විවාහයකදී මනාලියගේ පාර්ශවය මනාල නිවසට උත්සවාකාරයෙන් පැමිණේ.
6 - දංකුඩ ගෙන යාමේ මගුල,
දිනකට පසුව මනාලියගේ සමීප ඥාතීන් අතහැරුනු මගහැරුණු තෑගි බෝග රැගෙන මනාලයා සහ මනාලිය ජීවත්වන නිවසට ගොස් සතුටු සාමීචි කර පැමිණේ මෙම මඟුලට දෙමව්පියන් සම්බන්ධ නොවේ බොහෝවිට තරුණ සහෝදර- සහෝදරියන් යහළුවන් විසින් යයි ,,අදටත් දකුණු පළාතේ ඇත.
7, ඉසි දිය මගුල,
ලිප ගිනි තියන මගුල මේ දෙකම හෝ එකක් භාවිතවේ.
මූලාශ්‍රය නම් ජනශ්‍රැතිය වේ...
අදටත් පැරණි ජෝතිෂ්‍යවේදීන් මේ සත් දින මගුල් සදහා නැකත් සාදවා දෙයි,මෙම සද් දිනයටම කිරිබත් සෑදීම කැවුම් සෑදීම පහතරට වෙරළ බඩ නම් මාළු ඇඹුල්තියල් කිරීම වැනි මංගල සම්මත යැයි කරුණු කරයි..
හෙළ සිරිතට අකුරටම දෙමාපියන් ඥාතීන් ගේ කැමැත්ත පිට ගෞරවාන්විතව මංගල්‍යය කරනවා කියන එක තමයි හත් දවසක් මගුල් කනවා කියන්නෙ..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..