මාස හතට දැනට තුනයි..
යහපාලන ආන්ඩුව අවසන් වන දවසක නඩු කටයුතු වලට රාජ්‍ය නිළධාරීන්ට අධිකරණ වලට යන්න වෙන සිදුවීම්, තුනක් මේ මාස 07 ට පැහැදිලිව හොයා ගන්න පුළුවන් වෙනවා.
01. ඊයේ සිදුකරන ලද ජනාධිපති කාර්යාළයේ වාහන වෙන්දේසිය. මේ මගින් රජයට කෝටි 10 හෝ 20 ක් පාඩු වුනා කියලා ජනාධිපති ලේකම් ඇතුළු කාර්යාළයේ වර්ථමාන නිළධාරීන් කිහිප දෙනෙකඅට අධිකරණයට යන්න වෙනවා.
02. වරායෙන් කන්ටේනර් 326 නිසි ක්‍රමවේදයෙන් තොරව පිට කිරීම එයට වරාය අමාත්‍යෙංශයේ රේගුවේ සහ වරාය නිළධාරීන් සහ ඇමති නියෝජ්‍ය ඇමති යන අයට අධිකරණයට යන්න වෙනවා.
03. ඉන්දියාවෙන් සහල් ආනයනය කිරීමට සිදුවු අවස්ථාවේ රජයේ,ටෙන්ඩරය ප්‍රතික්ෂේප වීමට සැළසුම් සහගතව ඉදිරිපත් කරලා රජය නිසි වෙලාවට සහල් ආනයනයට කටයුතු කරවීම හිතමාතා පැහැර හැරීමට අනුබල දීම යන්නට අදාලව වෙලද අමාත්‍යංශයේ නිළධාරීන්ට අධිකරණයට යන්න වෙනවා.
මේ කාරණා තුනේදීම අද බාල පොහොර නැවක් ගෙන්වීමට හවුල් වුනා කියන පදනමට මහින්දානන්දට අද අධිකරණයෙන් වරෙන්තු ගත්තා වගේ
මාළිමාවට ආන්ඩු බළය නැති දවසක අදාල විෂය භාර අමාත්‍යවරුන්ට නිළධාරීන්ට අමතරව අධිකරණ නියෝග ලැබෙනවා.
දැනට මාස 07 යි
නඩු වැටෙන කාරණා තුනක් ආන්ඩුව නාර්මාණය කරගෙන තිබෙනවා.
( පහළ තිබෙන්නේ රජය ඊයේ වෙන්දේසි කල වාහන වල වර්ෂය / තක්සේරු වටිනාකම ආදියයි මේ ලේඛණ වලින් වාහන වෙන්දේසියේදී වාහන මිළට ගන්නාට හිතාමතා වාසියක් ලබා දී ඇති බව ඔප්පු කරන්න සාක්ෂි,තියන බව නීතීඥයන් නොවන සමොන්‍ය ජනාතාවටත් වැටහෙන පොයින්ට් පවතිනවා 😄😄 )
-.නුවන් මොණරවිළ -

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..