හරක් කටා මහත්තයා නඩත්තු කරන්න කෝටි ගණන් වියදම් කිරීම සහ මහින්දව නිවසින් පැන්නීම...
වෙසක් පෝය දවසේ අපි කොච්චර පිං,කාරයෝද දැනෙන කථාවක් ඇහුණා.
අද උදේ දෙරණ අරුණ කියන පත්තරේ,විස්තර වැඩ සටහන අහනකොට.
ඒ තමයි
නදුන් චින්තක හෙවත් හරක් කටා මහත්තයා මැඩගස්කරයේ ඉදං ලංකාවට ගෙනාවා කීව දවසේ ඉදන්
අපි ඔයාලා
රුපියල් කෝටියක් හෙවත් මාසයකට ලක්ෂ 100 ක් ජනතා බදු මුදලින් එයා රැක ගන්න වැය කරනවා කියලා හරක් කටා මහත්තයාගේ උගත් නීතීඥ මහත්තුරු අධිකරණයට පවසලා තියනවා කියලා.
අනේ වාසනාවන් අපිටත් පිනක් නේ
දැං බලන්ක මාසයකට කෝටියක් නම් දවසකට අපි හරක් කටා මහත්තායා වෙනුවෙන් ආසන්නව රුපියල් 330000 ක් වැය කරනවා.
ඒ,කියන්නේ පැයකට රුපියල් 13 750 වියදම් කරනවා.
තත්පරයකට රුපියල් 229.00 වැය කරනවා.
මට මේක දැක්කම මතක් වුනේ මාසයකට ලක්ෂ හතර හමාරක්ද ක් ද කොහෙද වෙන කුළිය රජයට දරන්න බෑ කියලා කියලා මහින්දරාජපක්ෂ කියන මිනිහෙක්ට දීලා තියෙන නිළ නිවාසයෙන් පලයං ජාතික අපරාධයක් බදු සල්ලි වලට කරන්නේ කියලා කෑ ගහන හඩ ඇහෙනවා නේද කියලා 😄😄
වසර පහලවක් තිස්සේ බුලට් වැදිලා බෝම්බ වැදිලා මිනිස්සු පෙට්ටි වලින් උතුරෙන් දකුණට එන එකට දරන්න වෙන වියදම රටට ඉතු රුකරලා දුන්න මිනිහෙක්ට
තෝ ලගින නිළ නිවසෙයට අපට ජනතවෙගේ බදු මුදල් ගෙවන්න බෑ ගෙදරින් දොට්ට බැහැපිය කියලා කෑ ගහන අය.
ලංකාවට කුඩු එවලා පාතාලය ඕගනයිස්,කරලා මිනී මරවලා අපමණ සේවයක් කරපු මිනිහෙක්
දැං ආන්ඩු දෙකක්
වසර එක හමාරක් දෙකක් විතර
මාසයකට කෝටිය ගානේ වියදම් කරලා රකින එකට මෙනෙවා කියාවිද දන්නේ නෑ.😄😄
සමහර විට හරක් කටා මහත්තයා එහෙම බලා ගත්තත් මහින්ද රාජපක්ෂ කියන එකා බලා ගන්න එපා කියයි. ‼️
එහෙම නැත්නම් අපේ බදු සල්ලි ඉතුරු,වෙන්න මහින්ද එලෙව්වත් මාසයකට කෝටියක් නෙවේ දෙකක් වියදම් වුනත් හරක් කටා මහත්තයා හොදා අපි මැඩගස්කරයට යන්න නොදී රැකගමු කියාවි.😄😄
ඇත්තට මහින්ද කියන නාකි මයිනට වඩා කොච්චර වටිනවද නදුන් චින්තක මහත්තයා නේද
සුභ වෙසක් පෝ,දිනයක්
මහින්ද රාජපක්ෂ හිටියනම් අරලිය ගහ මංදිරේ අද පිරිත් තියෙන්න තිබ්බා.
මොකද පොර ඒවා කරන්නේ අපේ බදු මුදල් විනාශ කරන්නනේ. ඒවා රටට ඉතුරු කරලා අපි හරක් කටා මහත්තයා වගේ රටට වඩා වැදගත් යුග පුරුෂයන් රකින්න යෙදෙවමු.
- නුවන් මොණරවිළ -
(මුහුණු පොතෙන් උපුටා ගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..