ඩෑන් ඝාතනයේ සැකයේ අවාසිය රජයට... උපුටා ගැනීම මුහුණු පොතොන්
ඩෑන් ප්‍රියසාද් දේශපාලන ක්‍රියාකාරිකාර්කයෙක්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයෙක්.
ඔහුගේ ඝාතනය ගැන ඇයි මාලිමාවේ අය මෙතරම් සතුටින්? ඇයි එය භාවිතා කරමින් ඇතැමුන් හිරු ටීවී එකට අනතුරු අඟවන්නෙ?
මේ ඝාතනයේ සුලමුල හරියට හෙළිදරව් කරන්නට හා ආරක්ෂාව තහවුරු කරන්නට රජයට බරපතළ වගකීමක් තියෙනවා. ජවිපෙ තවදුරටත් කඩාකප්පල්කාරී කල්ලියක් ලෙස නොසිතා රජයක් ලෙස සිතිය යුතුයි.
අජිත් පැරකුම් ජයසිංහ
*******************
වෙඩික්කරුවන් එලිදරව් වන තුරු සැකයේ අවාසිය රජයට දරන්නම සිදුවේ.
ඩෑන්,ප්‍රියසාද්ට එල්ල කරන ලද වෙඩි ප්‍රහාරය හිරු නාළිකාවට කල අනතුරු ඇගවීමක් විය හැකිය.‼️
මක් නිසාද යත් තමන්ට අවශ්‍ය නිවුස් සමාජගත කරනයට සිරස ආයතනය මගින් බත්තරමුල්ලේ සීලරතන හිමියන් වමේ කේන්ද්‍රය ලෙස වොයිස් කට් දෙන චමීර ප්‍රනාන්දු හදා තියනවා වගේ
ඩෑන් ප්‍රියසාද් ඒ,වැඩේට ඉස්සරහට ගත්තේ හිරු,නාළිකාවය.‼️
හිරු නාළිකාව එක්ක වර්ථමාන රජය මතවාදී අරගලයක පැටලී ඉන්නේය.
රජය විවේචනය කරන පෞද්ගලික නාළිකා දෙකෙන් එකක් වන්නේ හිරු නාළිකාවය.
එයට රජය වගේම රජයට සම්බන්ධ විවිධ කොටස් හිරු නාළිකාවට වෛරය පා කරනු දකින්කට ලැබෙන්නේය.
මේ වනවිට හිරු නාළිකාවේ උදේ පත්තරේ විස්තරය ඉදිරිපත් කරන මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මෙහෙයවන හිරු සළකුණ වැනි දේශපාලන වැඩ සටහන් පවා රජය නිළ නොළත් ලෙස වාරණයකර ඇත.
සමහර විට ඩෑන් ප්‍රියසාද්ට වෙඩි තැබීම පිටුපස හිරු නාළිකාව බියට පත්කරවීමට උත්සාහයක් තිබෙන්නට පුළුවන‼️
කෙසේ වෙතත් වර්ථමාන රජය දැඩිව විවේචනය කරන උපහාසයට ලක් කරන චමුදිත වගේ හිරු නාළිකාවේ මාධ්‍යවේදීන් ඩෑන් ප්‍රියසාද්ට වෙඩි තැබීම සමග ආරක්ෂා කර ගත යුතුව ඇත. ‼️
එය රජයේ වගකීමකි. මක් නිසාද හිරු නාළිකාව සමග රජය පැටලී ඇති මතවාදී ගැටුම සමග ඩෑන් ප්‍රියසාද් මෙන්ම හිරු නාළිකාවේ ජනප්‍රිය චරිත ජීවිත අවධානමකට ලක්වී ඇත.
රජය නැතත්,වෙනත් පාර්ශවයක් හෝඑවැනි ඉලක්කයක් අරං එය රජයට බැර වන්නට ඉඩ දෙන්නට පුළුවන.
නැත්නම් ඊලගට හිරු නාළිකාවේ චමුදිත මෙන් මාධ්‍යවේදියෙක් ඉලක්ක කර
එය චමුදික සමග කෝන්තරයක පැටලී සිටින පියුමි හංසමාලී මත පැටවීමටද පුළුවන. 😄
මොකද ඩෑන් ප්‍රියසාද්ට වෙඩි තැබීම සමග රජයට සම්බන්ධ FB මීඩියා යුනිට් එයට ගොතන කථා සහ
ඩෑන්,ප්‍රියසාද්ට වෙඩි තැබීම නිසා මාළිමා ආධාරකරුවන් දක්වන ප්‍රීතිය
අසාමාන්‍ය තත්වයකි. 💥💥
එක මාළිමා ආධාරකරුවෙකු දාලා තිබුන කෙමෙන්ටි එකකින් මම මෙය නතරකරමි. එහිදකිවා තිබුනේ කුඩු රෙනෝගේ හිරුට ඇඩෙයි අද කියා ලියා තිබුණි.
සාමාන්‍යයෙන් ඩෑන්ට වෙඩි තැබීමට හවුල් වු හෝ එය සිදුකරන ලද පාර්ශවයන් රජය විසින් වහ වහා අත් අඩංගුවට ගෙන ජනතාවට මෙම වෙඩි තැබීමට රජයේ හෝ රජයේ යම් පාර්ශවයක හවුල් කාරීත්වයක්නැති බව පෙන්නුවේ නැත්නම්
රජයට මෙම වෙඩි උන්ඩ වෙනුවෙන් ජනතා සැකය එල්ලවීම වැලැකිවිය නොහැක..‼️
ඩෑන් ප්‍රියසාද් මේ මොහොත වෙනවිට පොදුජන පෙරමුණේ පලාත් පාලන ජන්ද අපේක්ෂකයකි. මේ රටේ විපක්ෂයේ අපේක්ෂකයන් මොනම හේතුවකට හෝ ජවිප රජයක් පාලන කාලයක මැරෙනවා නම් එයටත් රජය විපක්ෂයට වගවිය යුතුය.
සැකයේ අවාසිය රජයට දරන්නම සිදුවේ.
..............නුවන් මොණරවිළ.................
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..