අමුදත්ත හෙවත් ප්‍රාථමික දත්ත වටයේ අරුමය
Mar 17, 2025 at 08:38 AM
|
ලංකාවේ ජනගහනය අධික ගම්පහ දිස්ත්රික්කයේ මීරිගම ප්රාදේශීය ලේකම්,කොට්ටාශයේ විනාඩි පහක් ඇතුලත මෙච්චර එක තැනක සත්ව වර්ග හතරක් දකින්න ලැබෙන්නේ නෑ.
මේ සත්ව සංගණණයේදී ලැබෙන මෙවැනි මුලික දත්ත උපයෝගී කරගෙන පුරෝකථන නිර්ණායක ඉදිරිපත් කරොත් වෙන්නේ වෙනම නස්පැත්තියක්


රටේ සමහර ග්
රාමසේවක වසම් වල මේ සත්ව සංගණනයට අදාල පත්
රිකා බෙදලාම තියෙන්නේ ඔන්න ඔහෙ හිතෙන ගානක් ඔයාලා කථා වෙලා දාන්න වගේ වචනත් එක්ක.

අපේ රටේ මේ සත්ව සංගණනය කෘෂිකර්ම වන සත්ව අමාත්යංශ මගින් සියළුම දිස්ත්රික් සහ ප්රදේශීය ලේකම්,කාර්යාළ පොළීසිය හමුදාව මාර්ගයෙන් රාජ්ය නිළධාරීන් කරන සංගණනයකි ලෙස ඉදිරියට ගත්තා නම් ජනතාව මේක විහිළුවකට නොගෙන උදව් කරනවා.
නමුත් මේක රාජ්ය අංශය කරන වැඩකට වඩා දේශපාලනය ඉස්මතු වුනා නාමල් කරුණාරත්නගේ වචන එක්ක. ඒ නිසා මේ වැඩේ ඉස්සර වෙනත් ආන්ඩු කරන වැඩකදී,ජවිපය ඒක අසාර්ථක බව කියමින් දේශපාලනීකරණය කරා වගේම මේක ආපස්සට ජවිප ආන්ඩුවට වුනා.
මම හිතන්නේ මෙම ව්යාපෘතිය 50 % පමණ සාර්ථකත්වයකින් මෙපිට අපට බලන්න බෑ. මේ අමු දත්ත හෙවත් මුලික දත්ත එකතු කිරීමේ වටයේදී ලැබුණ ප්රාථමික දත්ත වල සත්යතාවය 50% විතර මට්ටමකින් බලලා නිගමන ගන්න වෙනවා.
...............නුවන් මොණරවිළ.............. ෆේසුබුක් පිටුවෙන්