News Category
From Date
To Date
Maximum Number of Result

අනුරගේ සහ මාළිමා ආන්ඩුවේ පලමු මාස 06,යහපාලනය සහ මෛත්‍රීපාල සිරිසේනටත් වඩා දියාරු ස්භාවයක

Feb 16, 2025 at 06:37 PM
|

අනුරගේ සහ මාළිමා ආන්ඩුවේ පලමු මාස 06,යහපාලනය සහ මෛත්‍රීපාල සිරිසේනටත් වඩා දියාරු ස්භාවයක ගලා යමින්,තිබෙන්නේය.
අනුර ජනාධිපති වුනා 2/3 පාර්ලිමේන්තුවක් හැදුනා.
හැබැයි ඒක මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වෙලා යහපාලන ආන්ඩුව හැදුන තරම්වත් ජනතාවට දැනෙනවාද කියන එක දැං ගැටළුවක්.
🟥 ආන්ඩුව ඉස්සල්ලාම උගතුන් කියන අයගේ උගත් ලේබල් ගැලවෙන කොට ජනතාවට හෑල්ලු වුනා.
⁣යහපාලන රජයේ වත් එහෙම වුනේ නෑ. 😀
🟥 ඊලගට සහල් ගැටළුව ආවා. රටමහිනා වුනා බල්ලන් පුසන් නිවාස වල හදාගැනීම වැඩි වීමත්සහල් ප්‍රශ්ණයට හේතුවකි ලෙස රජය කීවා රටම හිතුවේ ඩඩ්ලිලා මුරන්ඩු ජනාධිපති සහ ආන්ඩුවට කීකරු වෙයි කියලා. අන්තිමට ඩඩ්ලි ලග කීකරඅ වුනේ ආන්ඩුව පාලන මිළ බල්ලටදාලා අදත් සහල් මිළ ඩඩ්ලිලා පාලනය කරනවා 😀
🟥 පොල් ප්‍රශ්ණය ආවා. වියදුම්,වෙනුවට රජයේ ඇමතිලා පොලි හොදි සහ සම්බල් කෑම අඩු තරොත් පොල් ගැටළුව විසදන්න පුළුවන් කීවා.
🟥 ජනාධිපති දැනට විදේශ සංචාර තුනක් ගියා ඒ,දෙකෙන් ඉන්දියාවට සහ එකිසත් අරාබි එමීරයට ගිය සංචාර දෙකම අනුරගේ අත්දැකීම් නැතිකම නුපුහුණු,බව පරිනත නොවීම හොදින් රටට පෙන්නුවා.
ඒවා හරියට සිරිසේන ජනාධිපතිගේ ලංඩන් සංචාරයටති වඩා ලද බොලද තත්වයට පත් වුනා 😀
🟥 හොරු අල්ලනවො නාට්‍යයත් මරු. යෝෂිත රාජපක්ෂගෙන් පටන් ගත්ත තැනම යහපාපන කාලේ ඇල්ලුවවාට වඩා හපං ආතල් එකක් රටට දුන්නා
🟥 මහින්ද ගෙදරින් එලවලා ගෙදර රජයට ගන්නවා කියන නාට්‍යය මෛත්‍රීපාල ජනාධිපති විදිහට මහින්දව පාරක් පාරක් ගානේ ඇවිද්දවනවා කීවට හපං නාට්‍යයක් වෙලා මිනිස්සුන්ට විහිළුවක් වුනා.
🟥 ක්ලීන් ශ්‍රී ලංකා කියලා ජනවාරි 01 මොකක්දෝ,විගඩමක් අනුර පටන් ගත්තා බස්වල කෑලි ගලවලා පීචං වීම එක්ක තැන් තැන් වල හවස රෑපවාහිනී වල මාළිමා මන්ත්‍රීලා කුණුඅහුලනවා වගේ කෑලි එක්ක මෙලෝ රහක් නැතුව දුවනවා.
දැං ඒක රජයට එරෙහිව ෆේස්,බුක් එකේ ලියන කියන බනින ඒවා නතර කරන්න ජවිප සාමාජිකයන් ගෙදරට එන තැන හැදිලා පීචං වෙනවා 😀
ගෝඨාභය ජනාධිපති වුනාම තාප්ප වැල චිත්‍ර ඇන්ද රැල්ලත් CLEAN Sri lanka වලට වැඩිය තරුණයන් අතරට ගියා 😀
🟥 වසරේ කන්න දෙකෙන් එකක් මේ ටිකට සෙටි වුනා . අඩෝ මොල් කාරයොු ඉවරයි අපිතමයි වී වැඩිපුරම ගන්නේ කියලා රටෙි වහලා දාපු ගබඩා ඇරලා සුද්ධ කර කර ලොකු විගඩමක් දැම්මා.
අන්තිමට රජය වී මිළට ගන්නවා කියලා වෙන් කරනවා කීව කෝටි 500 වී ටිකවත් ගන්න බැරිවෙලා තියනවා. ගොවියා රජයට දැනට කිලෝ 1000 අඩුවෙන් වී රජයට දීලා තියනවා. යහපාලනයේ පලමු කන්කයේ සිරිසේන රජය වී මෙ ටොන් ලක්ෂයක් ගත්තා මේ ආන්ඩුව ඒකවත් පාස් කරන්න බැරි තැන හැදිලා තියනවා 😀
🟥 හොරකම්,නොකරන ආන්ඩුවක් ආවහම පිටරට තියෙන ඩොලර් රටට ආදරේ,කරන මිනිස්සු පට පට ගාලා එවනවා කීවා. අපි විදේශ ගතව ඉන්න ලාංකිකයන්ට වැඩිපුර ඩොලර් 500 ගානේ රටට එවන්න කියනවා කීවා.
අදටක් රනිල් වික්‍රමසිංහ හදලා ගාය ඩොලර් සංචිතයේ අගය ලෙස ඩොලර් මිලියන 6000අගය ඩොලර්මිලායන 6500 කරන්න බැරි,වෙලා තායනවා.ඒ කියන්නෙි පිටරට ඉදන් අනුරයි මාළිමා රජයයි පත් වුනා කියලා විදේශගත ලාංකිකයන් වැඩිපුර එවලා නෑ එහෙම පිස්සුවක් හැදිලත් නෑ 😀😀
🟥 මාළිමා රජය ආවහම පාතාලය කැමැත්තෙන් වැහිලා යන තරන හදනවා කීවා.
ඊයේ පෙරේදාත් පාතාලය වෙඩි තියලා මරණයක් වුනා කියලා මාධ්‍ය ප්‍රචාරය කලා 😀
🟥 ලංකාවේ දැනට ඉහළම සංචාරක ආකර්ෂන කලාපදෙකෙන් එකක් වන්නේ ඇල්ලසංචාරක කලාපය වෙනවා. එහි ගින්නක් පැතිරී අක්කර 600 පිච්ටචන කොට ජාත්‍යන්තර මාධ්‍යබසහ සංචාරක වෙබ් වල ඒවා ප්‍රසිද්ධ වෙන්ටන්ඇල්ල සංචාරක කපාපය ගිනි ගන්නා බවටසහ ප්‍රවේශවි වෙන ලෙසයි.
හෙලිකොප්ටර්, පමණක්,නොටව් ලංකාවෙි,ජල බවුසර් සියල්ල යෙදෙවා හරි ඒ ගින්න මැඩ පවත්වලා සංචාරක කර්මාන්තයට එල්ල වන පහරයලක්වා ගන්නවා වෙනුවට සංචාරක නියොුජ්‍ය ඇමති හෙලිකොප්ටර් මගින් වතුර ඉසීමෙන් වියදම වැඩා වීම ගැන අදහස් දක්වනවා .😀
🟥 බලය ගන්නකොට කීවේ ආයොුජකයන් රටට කැමැත්තෙන් එන පරිසරය අපි හදනවා කියලයි.
හරි හෝ වැරදි අද වෙනකොට රටට ආව ආයොුජන තුනක් බලය ලැබී පලමු මාස 06 සම්පුර්ණ වෙන්න කලිං ඉවතිව ගිහිං තියනවා.
ලංකාවේ ලොකුම ආයොුජනය චීනයෙන් ලැබුනා කීවට තෙල් පිරිපහදුවට චීනය වැඩි පුර හම්බන්තොටින් ඉල්ලන අක්කර තව 200 පග ඒක හිරවෙලා තියනවා 😀
මේ ලීවේ මතක්,වෙන ටික විතරයි.
අනුරයි අනුරගේ මාළිමා රජයයි. අද පාලනයට එන්න පෙර සමාජ ගත කල වචනයි. බලය පාලනය ලැබුන විට ඔවුන් දක්වන භාවිතාවේ ප්‍රායෝගික නොමේරු කමයි අතර ඔවුනි හිරවෙලා දගලනවා.
ජනතාව හිතුවේ අනුරයි රජයයි බලය ගත්තාම ඇමරිකාවේ ට්‍රම්ප් ජනාධිපති,වෙලා අද දාන සෙල්ලම් මොනවද කියලා හිතෙන වැඩ ටිකක් රටේකරයි කියලයි.
හැබැයි මෛත්‍රීපාල සිරිසේන සහ යහපාලනය පලවෙනි මාස තුනේ රටේ,පෙන්නපු විහිළු තමයි මෙයාපත් දැනට පෙන්වන්නේ. 😀😀
සමහර තැන්වලදී යහපාලනයටත් වඩා මෙයාලගේ රංගන ලදරුයි දියාරැයි.
බලයට එන්න කලිං අනුරගේ සහ ජවිපයේ අයගේ වචන වල තිබ්බ හයිය සහ ගැම්ම
බලය ලැබුනට පස්සේ ප්‍රායෝගික භාවිතාව සහ ක්‍රියාත්මක කිරීම පග ඇත්තේ යහපාලනය කාලේ සිරිසේනගේ ආන්ඩුවට තිබ්බ හැකියාවටත් වඩා අඩු තැනක.
............... නුවන් මොණරවිළ..............

සම්බන්ධිත පුවත් | Related News

ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රිනියට චීනයට යන ගුවන් යානයට ගොඩවීමට නොහැකි වූ පුවතක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ සංවාදයක් නිර්මාණය වී ඇත.
ආන්තවාදයට විරුද්ධව කටයුතු කිරීම ආරම්භ කළේ 2002 වසරේදී එක්තරා ක්‍රිස්තියානි දෙමළ පූජකවරයකු විසින් බුදුපිළිමයක් පාගාගෙන සිදුකළ යාඥා කිරීමක් දැකීමෙන් පසුව බවත්, එදා එය දැක දැඩි කෝපයක් ඇති වූ බවත් ගලගොඩ අත්තේ ඥානසාර හිමි විසින් ප්‍රකාශ කරන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
Born Again ඇදහීම ශ්‍රී ලංකාවේ මුලින්ම ආරම්භ වෙන්නේ දශකයකට එකහමාරකට කලින්.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38(2) වගන්තියට අනුව ජනාධිපතිවරයෙකුට එරෙහිව දෝෂාභියෝගයක් (Impeachment) ගෙන ඒමට පැහැදිලි ප්‍රතිපාදන ඇත.
භාස්කර II (භාස්කරාචාර්ය) යනු බ්‍රහ්මගුප්තගෙන් වසර 500කට පමණ පසු, එනම් ක්‍රි.ව. 12 වන සියවසේදී (ක්‍රි.ව. 1150 දී පමණ) විසූ තවත් ශ්‍රේෂ්ඨ ඉන්දීය ගණිතඥයෙකු සහ තාරකා විද්‍යාඥයෙකි. ඔහු බ්‍රහ්මගුප්ත ඉදිරිපත් කළ මූලික ගුරුත්වාකර්ෂණ අදහස් තවදුරටත් පුළුල් කරමින්, සිය සුප්‍රසිද්ධ “සිද්ධාන්ත ශිරෝමණී” නම් ග්‍රන්ථයේ "ගෝලාධ්‍යාය" නම් පරිච්ඡේදය තුළ මේ පිළිබඳව ඉතා පැහැදිලි විද්‍යාත්මක විග්‍රහයක් සිදු කළේය. සර් අයිසැක් නිව්ටන්ට වසර 500කට පෙර, භාස්කර II විසින් ගුරුත්වාකර්ෂණය සහ ආකාශ වස්තූන්ගේ පැවැත්ම ගැන ප්‍රකාශ කළ ප්‍රධාන කරුණු මෙසේය.
2050 වන විට ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනගහණය සිංහල ජනගහණය අභිබවා යන බවත්, සිංහල ජාතිය මහ ජාතිය ලෙස මෙරට තුළ ජීවත්වන අවසාන සියවස මෙය බවත් මුස්ලිම් පූජකවරයකු විසින් පවසන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.
දණපතියන්ගේ කැසිනෝ බදු ඉවත් කර සබන් කැටේ බදු වැඩිකර හාල් මාෆියාව ඇතිකළේ වත්මන් ආණ්ඩුවේම පිරිස බව දේශපාලන වේදිකා තුළ ඇතිවූ කතාබහ ආශ්‍රයෙන් සමාජ මාධ්‍යයේ පළ වූ වීඩියෝවක් පහතින් දැක්වේ.
රනිල් වික්‍රමසිංහ මහතාව බොහෝ දෙනෙකු විශාල ලෙස අපවාදයට ලක්කළ බවත් පහර ගැසූ බවත්, එතරම් අපහාස විඳගත් ජනාධිපතිවරයකු තවත් නොමැති බවත් රංගන ශිල්පී කලන ගුණසේකර පවසයි.

ප්‍රධාන පුවත්

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.