
රෝහින්‍යානුවන්ගෙන් ත්‍රස්තවාදී අවදානමක්
මියන්මාර රෝහින්යා අර්බුදය ගැන බටහිර මාධ්ය විසින් නොයෙක් ප්රතිරූපයන් මවා තිබුණද, ඇත්ත කතාව නම් රෝහින්යානුවන් යනු මියන්මාරය තුල ක්රියාත්මක වෙමින් පැවැති චීන බල ව්යාපෘති හා ව්යාප්තවාදී ආධිපත්යය අඩාල කිරීමට ඇමරිකා එක්සත් ජනපදය විසින් පාවිච්චි කල අතකොළුවක් යන්නයි. ඒ අනූව ගැටුම්-කැරලි-කෝළහාල හරහා මියන්මාරය තුල තමන්ට අවශ්ය බලපෙරලි සිදු කිරීම වෙනුවෙන් රෝහින්යා ප්රජාව තුලින් Arakan Rohingya Salvation Army (ARSA) වැනි යුධ කාමී ත්රස්ත කණ්ඩායම් බිහි කිරීමට ඇමරිකාව හා ඔවුන්ගේ සහචර සවුදි අරාබිය අනුග්රහය දක්වන ලදී.
https://www.globalresearch.ca/oil-gas-and.../5610568
මෙම ගැටුම්කාරී තත්වයන් යටතේ පසුකාලීනව බංග්ලාදේශය වැනි රට වලට සංක්රමණය වූ රෝහින්යා සරණාගතයන් සමඟ පෙරකී ARSA වැනි මියන්මාර ත්රස්තවාදී කණ්ඩායම්ද එම රටවල් තුලට ඇතුළු වීමෙන්, ගෝලීය ත්රස්තවාදී කේන්ද්රයන් නිර්මාණය වීමේ අවදානමක් අදාල රටවල රාජ්ය බලාධිකාරීන් විසින් හඳුනා ගෙන ඇත.
https://www.eurasiantimes.com/rohingya-camps-turn.../...
ගෝලීයව එබඳු පසුබිමක් පැවැතියද, අපේ රට තුල ඒ අවදානම් සහගත තත්වයන් ගැන කිසිඳු අවදානයක් යොමු නොකර ඇතැම් තැරැව්කාර දේශපාලකයන් හා සමාජ ක්රියාකාරීන් යොදවා ගනිමින්, ව්යාජ ජනමතයක් නිර්මාණය කර, ඉදිරියේදී ලක්ෂ ගණින් අනීතිකව සංක්රමණය වීමට නියමිත යැයි වාර්තා පලවන,මෙබඳු අවදානම් සහගත ප්රජාවක් රට තුලට වද්දවා ගැනීමට, ඇමරිකාව ප්රමුඛ විජාතික බලවේග තම කූට සාහසික අරමුණු වෙනුවෙන් සූක්ෂමව ක්රියාත්මක වන බව පෙනෙන්නට ඇත.
https://www.bbc.com/sinhala/articles/c8rjr187k5mo...
උපුටා ගැනීම Shaana N Mithee Solangaarachchi ෆේස්බුක් පිටුවෙන්
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කෙහෙලිය අත්අඩංගුවට
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)
අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)
ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)
ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..
