රෝහින්‍යානුවන්ගෙන් ත්‍රස්තවාදී අවදානමක්
මියන්මාර රෝහින්යා අර්බුදය ගැන බටහිර මාධ්ය විසින් නොයෙක් ප්රතිරූපයන් මවා තිබුණද, ඇත්ත කතාව නම් රෝහින්යානුවන් යනු මියන්මාරය තුල ක්රියාත්මක වෙමින් පැවැති චීන බල ව්යාපෘති හා ව්යාප්තවාදී ආධිපත්යය අඩාල කිරීමට ඇමරිකා එක්සත් ජනපදය විසින් පාවිච්චි කල අතකොළුවක් යන්නයි. ඒ අනූව ගැටුම්-කැරලි-කෝළහාල හරහා මියන්මාරය තුල තමන්ට අවශ්ය බලපෙරලි සිදු කිරීම වෙනුවෙන් රෝහින්යා ප්රජාව තුලින් Arakan Rohingya Salvation Army (ARSA) වැනි යුධ කාමී ත්රස්ත කණ්ඩායම් බිහි කිරීමට ඇමරිකාව හා ඔවුන්ගේ සහචර සවුදි අරාබිය අනුග්රහය දක්වන ලදී.
https://www.globalresearch.ca/oil-gas-and.../5610568
මෙම ගැටුම්කාරී තත්වයන් යටතේ පසුකාලීනව බංග්ලාදේශය වැනි රට වලට සංක්රමණය වූ රෝහින්යා සරණාගතයන් සමඟ පෙරකී ARSA වැනි මියන්මාර ත්රස්තවාදී කණ්ඩායම්ද එම රටවල් තුලට ඇතුළු වීමෙන්, ගෝලීය ත්රස්තවාදී කේන්ද්රයන් නිර්මාණය වීමේ අවදානමක් අදාල රටවල රාජ්ය බලාධිකාරීන් විසින් හඳුනා ගෙන ඇත.
https://www.eurasiantimes.com/rohingya-camps-turn.../...
ගෝලීයව එබඳු පසුබිමක් පැවැතියද, අපේ රට තුල ඒ අවදානම් සහගත තත්වයන් ගැන කිසිඳු අවදානයක් යොමු නොකර ඇතැම් තැරැව්කාර දේශපාලකයන් හා සමාජ ක්රියාකාරීන් යොදවා ගනිමින්, ව්යාජ ජනමතයක් නිර්මාණය කර, ඉදිරියේදී ලක්ෂ ගණින් අනීතිකව සංක්රමණය වීමට නියමිත යැයි වාර්තා පලවන,මෙබඳු අවදානම් සහගත ප්රජාවක් රට තුලට වද්දවා ගැනීමට, ඇමරිකාව ප්රමුඛ විජාතික බලවේග තම කූට සාහසික අරමුණු වෙනුවෙන් සූක්ෂමව ක්රියාත්මක වන බව පෙනෙන්නට ඇත.
https://www.bbc.com/sinhala/articles/c8rjr187k5mo...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි
NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..
ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..
විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..
22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..
වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්
ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..
බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම
බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!
මැගසින් බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක්..
උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..