ජාතිකවාදය කොතරම් ජාතිවාදී ලෙස ලේබල් කරන්න ගියත් එය රාජ්‍යයේ ආරක්ෂාවේ පවුරය
මෝර්ය වාංශික මහළු අසේළ රජු මරා දමමින් එළාර අනුරාධපුරය ආක්‍රමණය කර යටත් කරගෙන හිතුවේ සිහළ ජාතිකවාදය මර්ධනය කළ බවය. එය මරා දමන්නට ඔහු එතැන සිට ජාතිකවාදය බද්ධකර තිබු බෞද්ධාගම සහ හෙළ සංස්කෘතිය බිද දැමීමට සැළසුම් නිර්මාණය කලේය.
එහෙත් අනුරාධපුරයෙන් මර්ධනය වු සිහළ බෞද්ධ ජාතිකවාදය රෝහණයේ මහ කැලැ මැද කාකවන්න තිස්ස සමග පණ ගසා දුටුගැමුණු හරහා නැවත දළු දමා එළාර මරා දමමින් අනුරාධපුරය නැවත අත්පත් කර ගන්නා ලදී.
V වෙනි මිහිදු රජු මරා දමා අනුරාධ පුර රාජධානිය අවසන් කරන ලද කාලිංඝ මාඝත් සිහළ ජාතිකවාදයත් බෞද්ධාගමත් ඉවර කළ බව සිතුවාට මාහා වාංශික භික්ෂු පරම්පරාව සමග පළවෙනි විජයබාහු හරහා පොලොන්නරුවෙන් මතුවී සිහළ ජාතිකවාදය බෞද්ධ පදනම කාලිංඝ මාඝ පළවා හැරියේය..
ජාතිකවාදයත් එය බද්ධ වී ඇති බෞද්ධ සංස්කෘතියත් එකට හෝ වෙන වෙනම මරන්නට කිසිදු ආක්‍රමණිකයෙකුට නොහැකි විය.
එය මර්ධනය කර බිමටම සමතලා කරත් නැවත ඈත ඉසව්වකින් පණ ගසා මහා මේඝයක්ව ආක්‍රමණිකයා මතට කඩා පැන මහපොළවෙි බෞද්ධ සංස්කෘතිය රැක ගනිමි්න් ඉදිරියට ගලායන්නේය.
එය එදත් අදත් හෙටත් සිදුවන්නේය.
ඉතිහාසය යනු,හැඩතළ වෙනස් වුවද අවිච්චින්නව ගලා යන්නකි.
- නුවන් මොණරවිළ -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..