USAID වැඩවලට සහාය දක්වන්න අමැති හර්ෂණ නානායක්කාර, ජූලි චන්ග් සමග එක්වෙයි
සමාජ ඒකාබද්ධතාව හා සංහිදියාව වැඩිදියුණු කිරීම සදහා ජාතික ඒකාබද්ධතා නිලධාරීන්ට තාක්ෂණික සහ සන්නිවේදන උපකරණ බෙදාදීමේ උත්සවයක් ජාතික ඒකාබද්ධතා කාර්යාලයේදී ඉකුත් දා පැවැත්විණි.
එම අවස්ථාව සඳහා අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර සහ නියෝජ්‍ය අමාත්‍ය මොහොමඩ් මුනීර් සහභාගිවී ඇත.
අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ මෙහෙයවීම මත ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිත ආයතනයේ ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාත්මක කෙරේ.
සන්නිවේදන උපකරණ ලබාදීමට අදාළ ලිපිවලට අත්සන් තැබීම ද මෙහිදී සිදු වී ඇති තිබේ.
ශ්‍රී ලංකාවේ ඇමෙරකානු තානාපති ජුලි චන්ග් මහත්මිය ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටි අතර, ඇය මේ පිළිබඳව තම X ගිණුමේ සටහනක් තබා ඇත්තේ මෙසේය.
"සමාජ සහජීවනය සහ ප්‍රතිසන්ධානය ශක්තිමත් කිරීමට @USAIDSriLanka දරන ප්‍රයත්නයට සහය දැක්වීම සඳහා අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර සහ නියෝජ්‍ය අමාත්‍ය මොහොමඩ් මුනීර් සමඟ එක්වීමට ලැබීම අද මට ගෞරවයක් විය.
ජාතික ඒකාබද්ධතා අංශය සහ එහි නිලධාරීන් ප්‍රජාවන් එක්සත් කිරීමෙහිලා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි.
අද අප විසින් සපයනු ලබන නව තොරතුරු තාක්ෂණ මෙවලම් සමඟින්, අපි ඔවුන්ගේ දෛනික කටයුතු වැඩිදියුණු කරනවා පමණක් නොව, 2022 සිට දිස්ත්‍රික්ක 25ක් පුරා නිලධාරීන් 368ක් සවිබල ගන්වා ඇති USAID හි SCORE-සහාය දක්වන පුහුණු වැඩසටහන්වල බලපෑම වැඩි දියුණු කරන්නෙමු.
අපි එක්ව සියලු ශ්‍රී ලාංකිකයන් සඳහා එක්සත් අනාගතයක්."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි