කැබිනට් එකේ මුස්ලිම් ඇමැතිකෙනෙක් නැත්තෙ ඇයි? - ඇමැති විජිතගෙන් මුස්ලිම් ජනයා ප්‍රශ්න කරයි (වීඩියෝ)
අමාත්‍ය විජිත හේරත් සහ මුස්ලිම් ජනතාව අතර හමුක් ඊයේ (22) සිදුව තිබේ.
ඒ අකුරණ ප්‍රදේශයේදීය.
එහිදි අමාත්‍යවරයා පැවසුවේ මුස්ලිම් ජනතාවට කිසිදු අසාධාරණයක් වීමට ඉඩ නොතබන බවය.
මුස්ලිම් ප්‍රජාව නියෝජනය කරන අයෙක් - අපි කැබිනට් මිනිස්ට්‍රි එකක් ඉල්ලන්නේ ජාති භේදයෙන් නෙමෙයි
ඇමති විජිත හේරත් - "එහෙම ඉල්ලන්න එපා. ඒක වැරදියි."
මුස්ලිම් ප්‍රජාව නියෝජනය කරන අයෙක් - අපේ ආගමේ මොනවා හරි ප්‍රශ්නයක් ආවොත් එහෙම කැබිනට් එක දානවා. එතකොට තේරුම් ගන්න කවුරුත් නැහැ සර් ?
ඇමති විජිත හේරත් - "නැහැ වැරදියිනේ. 2004 මම කැබිනට් ඇමති. එතකොට මුස්ලිම් දරුවන්ගේ හිජාබ් එකට රෙදි කෑල්ල දෙන්න ඕනේ කියලා කැබිනට් පත්‍රිකාව දැම්මේ සිංහල මමනේ. මුස්ලිම් ඇමති කෙනෙක් නෙවෙයිනේ."
එහෙම නෑ අපි. එතකොට මුස්ලිම් කෙනෙක්ම ඉන්න ඕන නැහැ. අනිත් පැත්තට ඔයාලා කතා කරන්න අම්පාරේ අපිට මුස්ලිම් මන්ත්‍රිකෙනෙක් ආවේ නැහැ. හැබැයි අපි ජාතික ලැයිස්තුවෙන් ආදම් බාවා පත්කළා. ඕක ඔහොමම හිතන එක තමයි යන්නේ අතනට. බස්නාහිර පළාතේ ගවනර්, මුස්ලිම් කෙනෙක් පත්කළේ. දැන් මේ ඇමති කෙනෙක් නෑ කියලා ඒකේ එල්ලෙන්න එපා. අපි ඒ ඕන අය ඕන තැන්වලට පත්කරලා තිබෙනවා."
- අද දෙරණ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි