කෙඳිරි ගාන්න එපා කීම සහ කෙඳිරි ගගා මර්ධනය ඇරඹීම
කවුද දුන්න ඔත්තුවක් නිසා සුජීව සේනසිංහගෙ ගෙදර තියෙන වාහනේ පරීක්ෂා කරල , සුජීවම ඒක පොලිසිය සහ අධිකරණය කිව්ව විදියට රස පරීක්ෂක ගාවටත් ගෙනිහිල්ල, ඉම්පෝට් කල ලියකියවිලි සියල්ලත් පොලිසියට උසාවියට දීල , ඒවට අදාල මුල් ලේඛන රේගුවෙන් සහ RMV එකෙනුත්, රස පරීක්ෂක වාර්තාවත් එන්න තියෙද්දි පොලිසිය ආයෙ ගිහින් උසාවි නියෝගයක් අරගෙන අර වාර්තා එනතුරු වාහනේ අරෙස්ට් කරන්න කියලා.
බනාන සුජී කියන්නෙ ඔය අනුරල එක්ක යහපාලනය ගෙනත් මේ රටේ තිබ්බ සංවර්ධනය විනාස කරල මේක මේ තැනට ගේන්න මග පෑදු කෙනෙක් නිසා කවදාවත් මම ප්‍රිය දේශපාලකයකු නෙවෙයි.. හැබැයි සුජීවට මේ ගහන විදිය නීචයි.
පහුවදා npp එකේ නීති උපදේශක සහ ගානියා බැරිස්ටර් නාඩගමේ ඒ බොරුකාර කාන්තාව වෙනුවෙන් පෙනී ඉඳල ලංකාව අපකීර්තිමත් කරන්න උදව් කල නීතීඳ මහත්මයා ගැන ලිව්ව කියල ඒ අයගෙ හිතවත්තු පෝස්ට් එකේ ss එයාලගෙ වෝල් වල දාල මට නඩු දාන බවටත් තර්ජනය කරනව..
මේ තමා ජවිපෙ ක්‍රමය..
වීස වලින් බර ගාණක් රටින් පිට වීමට මග පෙන්නුව කැබිනට් පේපර් එක දාල ඒ කොන්ත්‍රාත්තුව විදේශ සමාගමකට දුන්න ටිරාන් අලස්ට වචනයක් නොකියන ජෙප්පො, ඩඩ්ලි ගෙන් කෝටියක් ගත්ත කියල ප්‍රසිද්ධියේ එන චෝදනා වලට වචනයක් නොකියන ආන්ඩුව, බලයට ඇවිත් මාස දෙකට ඉතිහාසයේ වැඩිම ප්‍රමාණයක් ණය ගත්ත ආන්ඩුව, තමන්ගෙ විළි වහන්න අහක තියෙන සීතාම්බර සළු හොයනවා..
අපිට චෝදනා කරන අයට අපි කියන්නෙ , නඩු දාන්න. දේශපාලන පලිගැනීම්, දේශපාලන තර්ජන කියන්නෙ අපිටත් නුපුරුදු දේවල් නෙවෙයි කියල විතරයි..
(මුහුණු පොතෙන් උපුටා ගත්තකි)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..