ආචාර්ය හාන්ස් තවමත් කොම්පැනියක වැඩද? - ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති උපදේශක පත්කිරීම ගැන ඇමති විජිත පැහැදිලි කරයි
ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ප්‍රධාන උපදේශක ලෙස ක්ෂේත්‍රයේ ඉහළ වෘත්තිකයකු වන ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා මෑතකදී පත් කිරීම සම්බන්ධයෙන් කැබිනට් ප්‍රකාශක සහ ඇමැති විජිත හේරත් මහතා පසුගියදා ප්‍රකාශ කළේ අන්තර්ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ කීර්තිමත් චරිතයක් වන ආචාර්ය හාන්ස් විජයසූරිය, ඩිජිටල් පරිවර්තනය සඳහා වූ රජයේ දැක්මට සහාය දැක්වීම සඳහා ආයතනික ලෝකයේ ලාභදායී තනතුරකින් ඉවත්ව සැළකිය යුතු පෞද්ගලික කැපකිරීමක් කර ඇති බවයි.
“ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික බලාපොරොත්තු වෙනුවෙන් ඔහුගේ කැපවීම සම්බන්ධයෙන් කර්මාන්තය තුළ හොඳ පිළිගැනීමක් තිබෙනවා, එය මෙම මෙහෙයුම සඳහා ඔහුගේ විශ්වසනීයත්වය සහ කැපවීම තහවුරු කරනවා” යනුවෙන් හේරත් ඇමැතිවරයා සතිපතා පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සඳහන් කළේය.
ආචාර්ය විජයසූරියගේ නම සහ තනතුර ඔහුගේ හිටපු සේවා යෝජකයාගේ ආයතනික වෙබ් අඩවියේ දිගින් දිගටම දක්නට ලැබෙන බැවින් සහ ඔහුගේ ද්විත්ව භූමිකාවන් ව්‍යාකූලත්වයට හේතු විය හැකි බවට අනුමාන කිරීම් ඇති කරන බැවින් එය විශ්වසනීයත්වය පිළිබඳ ගැටළුවක් වියහැකි බවට ප්‍රශ්නයක් මතු කෙරිණි.
කෙසේවෙතත්, හේරත් ඇමැතිවරයා එය ප්‍රතික්ෂේප කළේ එය සමාගමේ වෙබ් අඩවිය යාවත්කාලීන කිරීමේ ප්‍රමාදයක් විය හැකි බව පවසමිනි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි