පසුගිය 20 වනදා පස්වරුවේ යුක්රේනය පිළිබඳව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය කැඳවා තිබූ හදිසි සාකච්ඡාවකදී, එක්සත් ජාතීන්ගේ (එජා) චීනයේ නියෝජ්‍ය නිත්‍ය නියෝජිත සන් ලී, එක්සත් ජනපද නියෝජිතයාගේ පැරණි ආඛ්‍යාන පුනරාවර්තනය සහ අසත්‍ය චෝදනා ප්‍රචාරය කිරීම තරයේ ප්‍රතික්ෂේප කළ බව චීන මධ්‍යම රූපවාහිනිය (CCTV) අද(21) වාර්තා කළේය.
උතුරු පළාතෙන් භික්ෂූන් වහන්සේලා පළවා හැරීමේ කුමන්ත්‍රණයක් දියත් වන බවත්, කිසිඳු වරදක් නොකළ නාවක්කුලිය විහාරස්ථානයේ වඩවාසය කළ භික්ෂුන් වහන්සේ නමකට බොරු චෝදනා නගා එක්තරා කාන්තාවක් විසින් පැමිණිල්ලක් ඉදිරිපත්කරිමෙන් උන්වහන්සේව දින 14කට රක්ෂිත බණ්ධනාගාර ගත කිරීම සිදුවූ බවත්, එම සිදුවීම පිටුපස ඉලංගෙයි තමිල් අර්සු කච්චි පක්ෂය සිටින බවත් පූජ්‍ය බලංගොඩ කස්සප හිමි පවසති.
ප්‍රධාන පුවත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?
චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය
චීන ජනපති ලබන සතියේදී උතුරු කොරියාවේ සංචාරයකට සැරසෙයි..
සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගෙන වර්ග සංහාරයක් සිදුකළා.. දෙමළ ජනතාවට එරෙහිව වර්ග සංහාරයක් සිදුකළා කියලා උතුරු පළාත් සභා ප්‍රකාශනයෙන් කියවෙනවා.. - ජීවන්ත පීරිස් පූජකවරයා යළිත් කියයි..
භාණ්ඩාගාර කොල්ලය ගැන භාණ්ඩාගාර වාර්ෂික වාර්තාවේ කිසිම සඳහනක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්