ආණ්ඩුව කළේ ඥානසාර හිමියන්ගෙන් පෞද්ගලික පළිගැනීමක්.. – මහාචාර්ය පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමි
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට පනවා ඇති දඬුවම සහ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය මුල් කරගනිමින් සමස්ත සංඝයා වහන්සේට සහ බෞද්ධ ජනතාවට දැඩි අසාධාරණයක් සිදුවී ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමියන් පවසති.
‘Lanka Voice’ නාලිකාවේ සාකච්ඡාවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළහ.
ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුවේ කිසිදු පාර්ශ්වයක් සතුටින් නොමැති බවත්, උන්වහන්සේ සමාජය තුළ සක්‍රීයව සිටීම ආණ්ඩුවේ අභිමතාර්ථවලට බාධාවක් වන නිසා ආණ්ඩුව උන්වහන්සේගෙන් පෞද්ගලික පළිගැනීමක් සිදුකරමින් සිරගත කර තැබීමට කටයුතු කර ඇති බව පෙනෙන්නට ඇති බව උන්වහන්සේ පවසති.
පසුගිය සමයේ විධායක ජනාධිපතිවරයෙකු විසින් නීත්‍යානුකූලව ලබාදුන් ජනාධිපති සමාව අහෝසි කරමින් වත්මන් රජය යටතේ යළි දඬුවම් සක්‍රිය කිරීම සහ චීවරය ඉවත් කිරීම බරපතල අසාධාරණයක් බවත්, වත්මන් ජනාධිපතිවරයාට හෝ ලේකම්වරයාට අවශ්‍ය නම් මෙම ගැටළුවට නීත්‍යානුකූල විසඳුමක් ලබාදීමේ බලය ඇති බවත් උන්වහන්සේ අවධාරණය කළහ.
ආණ්ඩුව බලයට පැමිණීමට පෙර සිටම බෞද්ධයන් තුළ පැවති සැකයන් තහවුරු වන අයුරින් වත්මන් පාලකයන් කටයුතු කරමින් සිටින බවත්, බුද්ධාගමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හිමිවී ඇති ප්‍රමුඛතාවය අහිමි කිරීමට සහ බෞද්ධ සංස්කෘතිය දුර්වල කිරීමට ඇතැමුන් උත්සාහ ගන්නා බවත් උන්වහන්සේ සඳහන් කළහ.
එසේම, පවතින අර්බුදකාරී තත්ත්වයන් හමුවේ මහනායක හිමිවරුන් වඩාත් ක්‍රියාශීලීව හා වගකීමෙන් යුතුව මහා සංඝරත්නය වෙනුවෙන් පෙනී සිටිය යුතු බව පෙන්වා දෙන උන්වහන්සේ, භික්ෂූන් වහන්සේලාගේ ඇතැම් අලස හා නිදාශීලී ප්‍රතිපත්ති හේතුවෙන් ගැටලු තවත් දුරදිග යන බවද වැඩිදුරටත් ප්‍රකාශ කළහ.
වීඩියෝව නරඹන්න..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන
ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..