මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් ප්‍රමාදය හේතුවෙන් චීන සමාගමට සිදුවූ බව කියන රුපියල් මිලියන 880ක පමණ පාඩුව ‘පඬුකරඳ’ ශාකයක් මුල් කරගෙන විරෝධතා දැක්වූ පිරිසගෙන් අයකර ගතයුතු යැයි එවක හිටපු ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ ය.
පසුගිය අවුරුදු කිහිපය ගත්විට 2021, 2022, 2023, 2024 ගත්විට ලංකාවේ HIVඒඩ්ස් ආසාධිතයන්ගේ සංඛ්‍යාව වැඩිවෙමින් ඇති බවත්, මෙම වැඩිවෙමින් පවතින අය අතර පිරිමි පුද්ගලයන් වැඩි වශයෙන් සිටින බවත්, අති බහුතරයක් මෙය ව්‍යාප්තවන්නේ සමලිංගිකයන් අතර බවත් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ මහතා පවසයි.
2021 දී ජාතික අධ්‍යාපන ආයතනයේ අනිර්ය නිවාඩු යැවූ නිලධාරීයා සහ තවත් නිලධාරීන් දෙදෙනෙකුගේ සුදුසුකම් සම්බන්ධයෙන් සිදුකළ විගණන විමසුමකදී ඔවුන් දෙදෙනා සුදුසුකම් සපුරා නොමැති බව අනවාවරණය වූ බවත්, එවන් පසුබිමක මාලිමා ආණ්ඩුව පත්වී වර්තමාන් අධ්‍යාපන ලේකම්වරයා සභාපතීත්වය දරන කවුන්සිලය මගින් මෙ නිලධාරීන් ස්ථිර කර ඇති බවත් රූපවාහිනී සාකච්ඡාවකදී අනාවරණය කරයි.
ප්‍රධාන පුවත්
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ