ප්‍රකාශයක් ලබා දීම සඳහා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට (FCID) පැමිණෙන ලෙස දැනුම් දී ඇති පසුබිමක, රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා විදෙස්ගතව සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ විසින් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ අද (05) අපේක්ෂිත ඇප අයැදුම්පත්‍රයක් ඉදිරිපත් කර තිබේ.
2026 වසරේ මුල් මාස අට තුළ රාජ්‍ය ආදායම වර්ධනය වීම හමුවේ මෙරට සමස්ත අයවැය ශේෂයේ රුපියල් බිලියන 35.4 ක අතිරික්තයක් සටහන් කර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබුණද, විදේශීය අංශයේ පවතින දැඩි පීඩනය හමුවේ රටේ වෙළඳ හිඟය ඇමෙරිකානු ඩොලර් බිලියන 7 ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම ආර්ථික දර්ශක වාර්තාව මඟින් අනාවරණය වේ.
නාමල් රාජපක්ෂ කෙඳිරි ගාන්නේ නැහැ. අපි කෙඳිරි ගාන්නේ නැහැ. හැබැයි නීතිය ක්‍රියාත්මක කරන ක්‍රමවේදයක් තියෙනවා. විමර්ශනය කරලා, චෝදනාව පහදලා දීලා, චෝදනා පත්‍රයක් දීලා, යම්කිසි නඩු විභාගයක් පවත්වලා, සාධාරණ නඩු විභාගයක් පවත්වලා, ඒ තුළින් සාක්ෂි ලැබෙනවා නම් චූදිතයා දඬුවම් කරන්න පුළුවන්. නාමල් රාජපක්ෂට තියෙන චෝදනා මොනවාද කියලා කියලා දීලා තියෙනවාද? නැහැ. චෝදනා පත්‍රයක් දීලා තියෙනවාද නාමල් රාජපක්ෂට? නැහැ. නාමල් රාජපක්ෂට විරුද්ධව නඩු විභාගයක් කරලා තියෙනවාද? නැහැ.
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..